Maa Ithn Yanna Yanawa Lyrics by Sunil Edirisinghe
Maa Ithn Yanna Yanawa (මා ඉතින් යන්න යනවා) is a Sinhala song sung by Sunil Edirisinghe. The lyrics were written by Rathna Sri Wijesinghe, and the music is composed by Rohana Weerasinghe. This page presents the Maa Ithn Yanna Yanawa lyrics in Sinhala script (මා ඉතින් යන්න යනවා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Maa Ithn Yanna Yanawa |
|---|---|
| SINGER | Sunil Edirisinghe |
| LYRICIST | Rathna Sri Wijesinghe |
| COMPOSER | Rohana Weerasinghe |
| VIEWS | 33 |
| UPDATED |
Maa Ithn Yanna Yanawa Lyrics
Ma ithin yanna yanawa
Mata yanna avasarai
Mata aran yanna ahthe
E mathakaya vitharai
Nuba sandak welaa paayaa
Mata eliya wunu wagai
Nuba sandak sema basa yai
Mata ithiri kaluwarai
Mage mathaka epamanai
Ma ithin...
Sanda eliya aithi lowatai
Sanda aithi ahasatai
Pini kandulu bindu vitharak
Me bimata wetenu ai
Mata uruma epamanai
Ma ithin...මා ඉතින් යන්න යනවා ගී පද
මා ඉතින් යන්න යනවා
මට යන්න අවසරයි
මට අරන් යන්න ඇත්තේ
ඒ මතකය විතරයි
නුඹ සඳක් වෙලා පායා
මට එළිය වුණු වගයි
නුඹ සඳක් සේම බැස යයි
මට ඉතිරි කළුවරයි
මගෙ මතක එපමණයි
මා ඉතින්...
සඳ එළිය අයිති ලොවටයි
සඳ අයිති අහසටයි
පිණි කඳුළු බිංදු විතරක්
මේ බිමට වැටෙනු ඇයි
මට උරුම එපමණයි
මා ඉතින්...Performances of Maa Ithn Yanna Yanawa
Cover versions, live performances, and reality-show contestant performances of “Maa Ithn Yanna Yanawa” on YouTube.
Reality Show Performances · 1
Cover Versions · 9
▶CoverMa Itin Yanna Yanawa (මා ඉතින් යන්න යනවා) - Ridma Weerawardena, Mahiru SenarathneDr. Rohana Weerasinghe Official
▶CoverMa Itin Yanna Yanawa (මා ඉතින් යන්න යනවා) - Ridma Weerawardena | Adaraneeya RohanaDr. Rohana Weerasinghe Official
▶CoverMa Itin Yanna Yanawa - මා ඉතින් යන්න යනවා | Janani Chamathka | 2nd Round - WILD CARD ROUND 02Hiru Star
▶CoverMa Itin Yanna Yanawa - මා ඉතින් යන්න යනවා | Janani Chamathka | 2nd Round - WILD CARD ROUND 02Hiru Star
▶CoverMa Ithin Yanna Yanawa Mata Yanna Awasarai (Sinhala Song Meaning) - Sunil EdirisingheSinhala Lyricspedia
▶Coverමා ඉතින් යන්න යනවා | සුනිල් එදිරිසිංහ ( Ma itin yanna yanawa | Sunil Edirisinghe)-SRI LANKAN MUSICSSinhala Playlist
▶CoverMa Ithin Yanna Yanawa - මා ඉතින් යන්න යනවා Cover SongSeuwandi Nehara
▶CoverMa Ithin Yanna Yanawa || මා ඉතින් යන්න යනවා || Sinhala Song || Covered By Nuwan Gajanayakanuwan gajanayaka
▶CoverMa Ithn Yanna Yanawa ,,,,Sunil Edirisinghe ( මා ඉතින් යන්න යනවා.)Sachi bro
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Maa Ithn Yanna Yanawa LyricsMaa Ithn Yanna Yanawa Lyrics Englishමා ඉතින් යන්න යනවාමා ඉතින් යන්න යනවා ගීතයේ පද පෙළLyrics With TransliterationSunil Edirisinghe SongsSunil Edirisinghe LyricsEdirisinghe LyricsRohana Weerasinghe ComposerRathna Sri Wijesinghe Lyricist
