Nethe Kandulu Lyrics by Sunil Edirisinghe
Nethe Kandulu (නෙතේ කඳුළු) is a Sinhala song sung by Sunil Edirisinghe. The lyrics were written by Kumaradasa Saputhanthri, and the music is composed by Rohana Weerasinghe. This page presents the Nethe Kandulu lyrics in Sinhala script (නෙතේ කඳුළු ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Nethe Kandulu |
|---|---|
| SINGER | Sunil Edirisinghe |
| LYRICIST | Kumaradasa Saputhanthri |
| COMPOSER | Rohana Weerasinghe |
| VIEWS | 11 |
| UPDATED |
Nethe Kandulu Lyrics
nethe kandulu pisa damanna - engili thudu agin
sara sandata sinasenna sathuta piri hadin
wasanthayata andagasanna obe katahadin
durin indan balan inna obe nethu agin
taru pahan niwa damanna eliya di esin
andhakarayen ebenna pun sandan lesin
taru pahan niwa damanna eliya di esin
andhakarayen ebenna pun sandak lesin
sada melesa bala inna mahada kauluwen
diwa raye gala enna sihinen lesin
sada melesa bala inna mahada kauluwen
diwa raye gala enna sihinen lesinනෙතේ කඳුළු ගී පද
නෙතේ කඳුළු පිස දමන්න - ඇඟිළි තුඩු අගින්
සරා සඳට සිනාසෙන්න සතුට පිරි හදින්
වසන්තයට අඬගසන්න ඔබේ කටහඬින්
දුරින් ඉඳන් බලන් ඉන්න ඔබේ නෙතු අගින්
තරු පහන් නිවා දමන්න එළිය දී ඇසින්
අන්ධකාරයෙන් එබෙන්න පුන් සඳන් ලෙසින්
තරු පහන් නිවා දමන්න එළිය දී ඇසින්
අන්ධකාරයෙන් එබෙන්න පුන් සඳක් ලෙසින්
සදා මෙලෙස බලා ඉන්න මහද කවුළුවෙන්
දිවා රැයේ ගලා එන්න සිහිනයක් ලෙසින්
සදා මෙලෙස බලා ඉන්න මහද කවුළුවෙන්
දිවා රැයේ ගලා එන්න සිහිනයක් ලෙසින්Performances of Nethe Kandulu
Cover versions, live performances, and reality-show contestant performances of “Nethe Kandulu” on YouTube.
Cover Versions · 12
▶CoverNethe Kandulu (නෙතේ කඳුළු) - Chirath Weerasinghe, Miyuru Sangeeth | CoverDr. Rohana Weerasinghe Official
▶CoverNethe Kandulu Pisa damanna Sunil Edirisinghe Music VideoPradeep Suranga
▶Coverනෙතේ කඳුළු පිස දමන්න Nethe Kandulu Pisa Damanna Sunil EdirisingheSRI Sindu
▶CoverNethe Kandulu Pisa DamannaRohana Weerasinghe - Topic
▶CoverNethe Kandulu Pisadamanna | Sewwandi Ranathunga | නෙතේ කඳුළු පිසදමන්නKinzly Dhanushka
▶CoverNethe kandulu pisa damanna - Sunil EdirisingheRD Entertainments
▶CoverNethe Kadulu Nee - Sachithra MadusankaMusic.lk - Audio
▶Coverනෙතේ කඳුළු Nethe Kandulu By Samantha WijayasiriPansilu BEATS
▶CoverNathe Kandulu | Sewwandi Ranathunga | නෙතේ කඳුලු පිසදමන්න | සෙව්වන්දි රණතුංග | Ma Nowana MamaSri Lankan Beats
▶CoverNethu Kandulu (නෙතු කඳුළු කඳුළු කඳුළු)Ravi Siriwardhana
▶Coverනෙතේ කඳුළු (අම්මා) | Nethe Kadulu (Amma) - Bandu NishanthaBPlus Music Official
▶Coverනෙතේ කඳුළු පිස දමන්න Nethe Kandulu Pisa Damanna Sunil EdirisingheMy Smart Songs
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Nethe Kandulu LyricsNethe Kandulu Lyrics Englishනෙතේ කඳුළුනෙතේ කඳුළු ගීතයේ පද පෙළLyrics With TransliterationSunil Edirisinghe SongsSunil Edirisinghe LyricsEdirisinghe LyricsRohana Weerasinghe ComposerKumaradasa Saputhanthri Lyricist