Hindivi Kothanaka Hoo Lyrics
“Hindivi kotanaka ho” (හිඳීවි කොතැනක හෝ): Hindivi Kothanaka Hoo (හිඳීවි කොතැනක හෝ…) lyrics, a Sinhala heartbreak song sung by Sunil Edirisinghe, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is හිඳීවි කොතැනක හෝ… ගී පද, and many know it simply as Hindivi kotanaka.
| SONG | Hindivi Kothanaka Hoo |
|---|---|
| SINGER | Sunil Edirisinghe |
| CATEGORY | Heart Break, Sad Songs |
| VIEWS | 13 |
| UPDATED |
Hindivi Kothanaka Hoo Lyrics Singlish
Hindivi kotanaka ho
Himi karaya upan numbe namin
Vadivi kedinaka ho
E enatura hita hadagena indin
Gangakata sayurak muna gasevi
Ralakata veralak maga hindivi
Niyangata vassak ada halevi
Numbatat kenek hindivi
Davasaka soyan evi
Hindivi kotanaka ho...
Akulaka pipena navum malak se
Nadiyaka negena tarangayak se
Nalalatha sibina pavan rodak se
Nosituva viteka langavi
Numba vindi andura nivavi
Hindivi kotanaka ho...හිඳීවි කොතැනක හෝ… ගී පද
හිඳීවි කොතැනක හෝ
හිමි කාරයා උපන් නුඹේ නමින්
වඩීවි කෙදිනක හෝ
ඒ එනතුරා හිත හදාගෙන ඉඳින්
ගඟකට සයුරක් මුණ ගැසේවී
රළකට වෙරළක් මඟ හිඳීවී //
නියඟට වැස්සක් ඇද හැලේවී
නුඹටත් කෙනෙක් හිඳීවී
දවසක සොයාන ඒවී
හිඳීවි කොතැනක හෝ...
අකුලක පිපෙන නැවුම් මලක් සේ
නදියක නැගෙන තරංගයක් සේ //
නළලත සිඹින පවන් රොදක් සේ
නොසිතුව විටෙක ලඟාවී
නුඹ විඳි අඳුර නිවාවී
හිඳීවි කොතැනක හෝ...
Related Songs and Tags
Hindivi Kothanaka Hoo LyricsHindivi Kothanaka Hoo Lyrics Englishහිඳීවි කොතැනක හෝ…හිඳීවි කොතැනක හෝ… ගීතයේ පද පෙළLyrics With TransliterationSunil Edirisinghe SongsSunil Edirisinghe LyricsEdirisinghe Lyrics