Soya Pilisaranak Lyrics by Sunil Edirisinghe
Soya Pilisaranak (සොයා පිළිසරණක්) is a Sinhala song sung by Sunil Edirisinghe. This page presents the Soya Pilisaranak lyrics in Sinhala script (සොයා පිළිසරණක් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Soya Pilisaranak |
|---|---|
| SINGER | Sunil Edirisinghe |
| VIEWS | 284 |
| UPDATED |
Soya Pilisaranak Lyrics
Soya pilisaranak lowen ma
Nolaba hawharanak
Bhaven bhawaye pata ayemi
Himiyane obe
Obe budu wadanak
Gewaa suwahas yodun me kathare
Soya yana man nodana me andure...//
Yugen yugaye pata ayemi
Himiyane obe
Obe mudu sihilak
Soya pilisaranak...
Maha karuna nuwan diya gamabare
Gili sanahi niwaa gini sasare...//
Pahan wata se soya ayemi
Himiyane obe
Obe nethu kalmak
Soya pilisaranak....සොයා පිළිසරණක් ගී පද
සොයා පිළිසරණක් ලොවෙන් මා
නොලැබ හව්හරණක්
භවෙන් භවයේ පතා ආයෙමි
හිමියනේ ඔබේ
ඔබේ බුදු වදනක්
ගෙවා සුවහස් යොදුන් මේ කතරේ
සොයා යන මං නොදැන මේ අඳුරේ...//
යුගෙන් යුගයේ පතා ආයෙමි
හිමියනේ ඔබේ
ඔබේ මුදු සිහිලක්
සොයා පිළිසරණක්...
මහා කරුණා නුවන් දිය ගැඹරේ
ගිලී සැනහී නිවා ගිනි සසරේ...//
පහන් වැට සේ සොයා ආයෙමි
හිමියනේ ඔබේ
ඔබේ නෙතු කැල්මක්
සොයා පිළිසරණක්....Performances of Soya Pilisaranak
Cover versions, live performances, and reality-show contestant performances of “Soya Pilisaranak” on YouTube.
Reality Show Performances · 5
▶Reality Show“සොයා පිළිසරණක්” | Shehan Malinda | Dream Star Season 11Shehan Malinda
▶Reality Show“සොයා පිළිසරණක්” | Shehan Malinda | Dream Star Season 11Shehan Malinda
▶Reality ShowSoya Pilisaranak (සොයා පිළිසරණක්) | Venura Krishan | Hiru Star Season 05Venura Krishan
▶Reality ShowSoya Pilisaranak (සොයා පිළිසරණක්) | Venura Krishan | Hiru Star Season 05Venura Krishan
▶Reality Showසොයා පිළිසරණක් | Hiru Star - Season 02 (Rehearsal)Sunil Edirisinghe
Live Performances · 1
Cover Versions · 12
▶CoverSoya pilisaranak සොයා පිළිසරණක් Sunil EdirisingheVictor Ratnayake
▶CoverSoya pilisaranak - Sunil EdirisingheRajitha Jayamini Withanachchi
▶CoverSoya pilisaranak | සොයා පිළිසරණක් | Sunil Edirisinghe | Sinhala Music Audio SongTones 5000
▶CoverSoya Pilisaranak (සොයා පිළිසරණක්) | Sunil EdirisingheSARIGAMA Old Sinhala Songs
▶Coverසොයා පිළිසරණක් - සුනිල් එදිරිසිංහ | soya pilisaranak by Sunil edirisingheArathi
▶CoverSoya Pilisaranak ,,, සොයා පිළිසරණක් ,,, Sunil EdirisingheSanda Tharakawi
▶CoverSoya Pilisaranak Cover By Dinuli Damsandi ( FamilyApi)Dinuli Damsandi
▶CoverSoya pilisaranak - Sunil EdirisingheRajitha Jayamini Withanachchi
▶Coversoya pilisaranak .(සොයා පිළිසරණක් )Gee Mihira
▶CoverSoya pilisaranak | සොයා පිළිසරණක් | Sunil Edirisinghe | Violin cover | Hirantha JayasingheHirantha Jayasinghe 🎻
▶CoverSoya pilisaranak by Sunil EdirisingheSinhaleseBuddhist
▶CoverSoya Pilisaranak Reggae Cover (සොයා පිළිසරණක්) | BOB MALA Sinhala | Sunil EdirisingheBOB MALA
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Soya Pilisaranak LyricsSoya Pilisaranak Lyrics Englishසොයා පිළිසරණක්සොයා පිළිසරණක් ගීතයේ පද පෙළLyrics With TransliterationSunil Edirisinghe SongsSunil Edirisinghe LyricsEdirisinghe Lyrics
