Ane Yaal Devi Lyrics
“Ane Yaal Devee” (අනේ යාල් දේවී): Ane Yaal Devi (අනේ යාල් දේවී) lyrics, a Sinhala song of nostalgia sung by Sunil Edirisinghe, presented here in Sinhala script and Singlish transliteration and also listed under Patriotic. In Sinhala it is අනේ යාල් දේවී ගී පද.
| SONG | Ane Yaal Devi |
|---|---|
| SINGER | Sunil Edirisinghe |
| CATEGORY | Nostalgia, Patriotic |
| VIEWS | 7 |
| UPDATED |
Ane Yaal Devi Lyrics Singlish
Ane Yaal Devee
Naa gaman giye naa bo kalekin
Hisa palandanaave thibuna liyala kankasanthure kiyala
Ane Yaal Devee
Pora kukulan ragnana demansale
Api aagiya mangathota val vedila
Katu panduru vaten dura aeta ime
Muthu pavura gilee muhudatama gihin
Ane Yaal Devee...
Kotta kelenguyi thal hakuruyi
Hari maaththuwata gena rasa balana
Numbe sanguwa vadina thuru inne
Api hebewatama naagam enakam
Ane Yaal Devee... //අනේ යාල් දේවී ගී පද
අනේ යාල් දේවී
නෑ ගමන් ගියේ නෑ බෝ කලෙකින්
හිස පලඳනාවේ තිබුනා ලියලා කන්කසන්තුරේ කියලා
අනේ යාල් දේවී
පොර කුකුලන් රඟනා දෙමංසලේ
අපි ආගිය මඟතොට වල් වැදිලා
කටු පඳුරු වැටෙන් දුර ඈත ඉමේ
මුතු පවුර ගිලී මුහුදටම ගිහින්
අනේ යාල් දේවී...
කොට්ට කෙලෙංගුයි තල් හකුරුයි
හරි මාත්තුවට ගෙන රස බලනා
නුඹෙ සංගුව වදිනා තුරු ඉන්නේ
අපි හැබෑවටම නෑගම් එනකම්
අනේ යාල් දේවී... //
Performances of Ane Yaal Devi
Cover versions, live performances, and reality-show contestant performances of “Ane Yaal Devi” on YouTube.
Cover Versions · 2
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Ane Yaal Devi LyricsAne Yaal Devi Lyrics Englishඅනේ යාල් දේවීඅනේ යාල් දේවී ගීතයේ පද පෙළLyrics With TransliterationSunil Edirisinghe SongsSunil Edirisinghe LyricsEdirisinghe Lyrics

