Pana Mada Kadithi (Ape Guruthuma) Lyrics
“Pana mada kaditi vew thawalu wehi kaale” (පැන මඩ කඩිති වැව් තාවලු වැහි කාලේ): Pana Mada Kadithi (Ape Guruthuma) (පැන මඩ කඩිති (අපේ ගුරුතුමා)) lyrics, a Sinhala inspirational song sung by Sunil Edirisinghe, with words by Mahinda Chandrasekara and music by Rohana Weerasinghe, presented here in Sinhala script and Singlish transliteration and also listed under Nostalgia. In Sinhala it is පැන මඩ කඩිති (අපේ ගුරුතුමා) ගී පද.
| SONG | Pana Mada Kadithi (Ape Guruthuma) |
|---|---|
| SINGER | Sunil Edirisinghe |
| LYRICIST | Mahinda Chandrasekara |
| COMPOSER | Rohana Weerasinghe |
| CATEGORY | Inspirational, Nostalgia |
| VIEWS | 60 |
| UPDATED |
Pana Mada Kadithi (Ape Guruthuma) Lyrics Singlish
Pana mada kaditi vew thawalu wehi kaale
Penna maga nomaga noweti yana thaale
Sip kiri pewu moosilayin udu maale
Ape guruthuma yai thaamath iskole
Saama amara vikunathi bas pole kaju
Kumaroda pitu dan dethi eyin mathu
Ugatha mana shilpaya pil kada nopethu
Wewela wata ikibinda daduwamak pethu
Ranmasu patapili abarana urana wela
Samanpichcha kekuliya gei milina wela
Guru niwahane kandulata ulpathak wela
Loku haamine atha bitu sithuwamak wela
Pana mada kaditi vew thawalu ...පැන මඩ කඩිති (අපේ ගුරුතුමා) ගී පද
පැන මඩ කඩිති වැව් තාවලු වැහි කාලේ
පෙන්නා මග නොමග නොවැටී යන තාලේ
සිප් කිරි පෙවූ මූසිලයින් උඩු මාලේ
අපෙ ගුරුතුමා යයි තාමත් ඉස්කෝලේ
සාමා අමර විකුණති බස් පොළේ කජු
කුමාරෝද පිටු දන් දෙති එයින් මතු
උගත මනා ශිල්පය පිල් කඩ නොපැතූ
වේවැල වටා ඉකිබිඳ දඬුවමක් පැතූ
රන්මසු පටපිළී අබරණ උරණ වෙලා
සමන්පිච්ච කැකුළිය ගෙයි මිලින වෙලා
ගුරු නිවහනේ කඳුලට උල්පතක් වෙලා
ලොකු හාමිනේ ඇත බිතු සිතුවමක් වෙලා
පැන මඩ කඩිති වැව් තාවලු ...
Related Songs and Tags
Pana Mada Kadithi (Ape Guruthuma) LyricsPana Mada Kadithi (Ape Guruthuma) Lyrics Englishපැන මඩ කඩිති (අපේ ගුරුතුමා)පැන මඩ කඩිති (අපේ ගුරුතුමා) ගීතයේ පද පෙළLyrics With TransliterationSunil Edirisinghe SongsSunil Edirisinghe LyricsEdirisinghe LyricsRohana Weerasinghe ComposerMahinda Chandrasekara Lyricist