Uda Maluwe Lyrics
“Uda maluwe mage swamine avasara karuna karanda” (උඩ මලුවේ මගෙ ස්වාමිනේ අවසර කරුණා කරන්ඩ), Uda Maluwe (උඩ මලුවේ) lyrics: a Sinhala folk song sung by Sunil Edirisinghe, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is උඩ මලුවේ ගී පද.
| SONG | Uda Maluwe |
|---|---|
| SINGER | Sunil Edirisinghe |
| CATEGORY | Folk, Sad Songs |
| VIEWS | 12 |
| UPDATED |
Uda Maluwe Lyrics Singlish
Uda maluwe mage swamine avasara karuna karanda
Hathara peruwe apata ma me dorangulu ai kiyanda //
Hen kumburu palu wuna wehi kandulak nae dakinda
Daru petawun goduru wuna maleriya maduruwanta
Ehew dukin sari karagath //
Kiri ahara tika pudanda
Uda maluwe mage samini
Ran weta dorangulu arinda
Iri thalichcha wewa uthura sudu nelumak modu wenda
Hemadamat gini uhulana apata pirith pan ihinda
Weli maluwe perali perali //
Oya hewane niwan yanda
Uda maluwe mage samini
Ran weta dorangulu arinda
Uda maluwe...උඩ මලුවේ ගී පද
උඩ මලුවේ මගෙ ස්වාමිනේ අවසර කරුණා කරන්ඩ
හතර පේරුවේ අපටම මේ දොරඟුළු ඇයි කියන්ඩ //
හේන් කුඹුරු පාළු වුණා වැහි කඳුලක් නෑ දකින්ඩ
දරු පැටවුන් ගොදුරු වුණා මැලේරියා මදුරුවන්ට
එහෙව් දුකින් සරි කරගත් //
කිරි ආහර ටික පුදන්ඩ
උඩ මලුවේ මගෙ සාමිනි
රන් වැට දොරඟුළු අරින්ඩ
ඉරි තැලිච්ච වැව උතුරා සුදු නෙළුමක් මෝදු වෙන්ඩ
හැමදාමත් ගිනි උහුලන අපට පිරිත් පැන් ඉහින්ඩ
වැලි මලුවේ පෙරලි පෙරලි //
ඔය හෙවනේ නිවන් යන්ඩ
උඩ මලුවේ මගෙ සාමිනි
රන් වැට දොරඟුළු අරින්ඩ
උඩ මලුවේ...Performances of Uda Maluwe
Cover versions, live performances, and reality-show contestant performances of “Uda Maluwe” on YouTube.
Cover Versions · 2
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Uda Maluwe LyricsUda Maluwe Lyrics Englishඋඩ මලුවේඋඩ මලුවේ ගීතයේ පද පෙළLyrics With TransliterationSunil Edirisinghe SongsSunil Edirisinghe LyricsEdirisinghe Lyrics

