Piyumanthiye (Sasara Kinnaravi Theme Song) Lyrics
“Maha merak taram aadare mage” (මහ මෙරක් තරම් ආදරේ මගේ), Piyumanthiye (Sasara Kinnaravi Theme Song) (පියුමන්තියේ (සසර කින්නරාවි තේමා ගීතය)) lyrics: a Sinhala love song sung by Raween Kanishka, with words by Sithumini Meddegoda and music by Sadeeptha Gunawardena, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is පියුමන්තියේ (සසර කින්නරාවි තේමා ගීතය) ගී පද, and many know it simply as Maha merak.
| SONG | Piyumanthiye (Sasara Kinnaravi Theme Song) |
|---|---|
| SINGER | Raween Kanishka |
| LYRICIST | Sithumini Meddegoda |
| COMPOSER | Sadeeptha Gunawardena |
| CATEGORY | Love Songs |
| VIEWS | 50 |
| UPDATED |
Piyumanthiye (Sasara Kinnaravi Theme Song) Lyrics Singlish
Maha merak taram aadare mage
Taamath nokeevath hitha ingi kale
Heenekin vath oya hitha ganna dunnoth bhawe
(Mulaavi saenaheannam maa snehaanthiye..//)
Piyumak vilasa hinaheanna piyumanthiye
Mata maa amathak veida pemvanthiye piyumanthiye
Mulaavi saenaheannam maa snehaanthiye
Thurulle miyadenam maa piyumanthiye
Heena gonak oya aes gava navathee
Mathaka gonak bhaven bhavaya yaavee
Aala hitha gava navathinna hitha miminuve
Pemvath huruva oba magemai haengauve
Hithe navathinna aavada snehaanthiye
Thurulle miyadenam maa piyumanthiye
Maha merak taram aadare mage
Taamath nokeevath hitha ingi kale
Heenekin vath oya hitha ganna dunnoth bhawe
(Mulaavi saenaheannam maa snehaanthiye
Thurulle miyadenam maa piyumanthiye..//)පියුමන්තියේ (සසර කින්නරාවි තේමා ගීතය) ගී පද
මහ මෙරක් තරම් ආදරේ මගේ
තාමත් නොකීවත් හිත ඉඟි කළේ
හීනෙකින්වත් ඔය හිත ගන්න දුන්නොත් භවේ
(මුලාවී සැනහෙන්නම් මා ස්නේහවන්තියේ..//)
පියුමක් විලස හිනැහෙන්න පියුමන්තියේ
මට මා අමතක වෙයිද පෙම්වන්තියේ පියුමන්තියේ
මුලාවී සැනහෙන්නම් මා ස්නේහවන්තියේ
තුරුල්ලේ මියැදෙන්නම් මා පියුමන්තියේ
හීන ගොන්නක් ඔය ඇස් ගාව නවතී
මතක ගොන්නක් භවෙන් භවය යාවී
ආල හිත ගාව නවතින්න හිත මිමිණුවේ
පෙම්වත් හුරුව ඔබ මගේමයි හැඟවුයේ
හිතේ නවතින්න ආවාද ස්නේහවන්තියේ
තුරුල්ලේ මියැදෙන්නම් මා පියුමන්තියේ
මහ මෙරක් තරම් ආදරේ මගේ
තාමත් නොකීවත් හිත ඉඟි කළේ
හීනෙකින්වත් ඔය හිත ගන්න දුන්නොත් භවේ
(මුලාවී සැනහෙන්නම් මා ස්නේහවන්තියේ
තුරුල්ලේ මියැදෙන්නම් මා පියුමන්තියේ..//)Related Songs and Tags
Piyumanthiye (Sasara Kinnaravi Theme Song) LyricsPiyumanthiye (Sasara Kinnaravi Theme Song) Lyrics Englishපියුමන්තියේ (සසර කින්නරාවි තේමා ගීතය)පියුමන්තියේ (සසර කින්නරාවි තේමා ගීතය) ගීතයේ පද පෙළLyrics With TransliterationRaween Kanishka SongsRaween Kanishka LyricsKanishka LyricsSadeeptha Gunawardena ComposerSithumini Meddegoda Lyricist