Me Wedana Hitha Paarana Lyrics
“Aayet ithin venadaa vage sinahaa muvin” (ආයෙත් ඉතින් වෙනදා වගේ සිනහා මුවින්): Me Wedana Hitha Paarana (මේ වේදනා හිත පාරනා) lyrics, a Sinhala heartbreak song sung by Raween Kanishka, with words and music by Malaka Kodippili, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is මේ වේදනා හිත පාරනා ගී පද, and many know it simply as Aayet ithin.
| SONG | Me Wedana Hitha Paarana |
|---|---|
| SINGER | Raween Kanishka |
| LYRICIST | Malaka Kodippili |
| COMPOSER | Malaka Kodippili |
| CATEGORY | Heart Break, Sad Songs |
| VIEWS | 7 |
| UPDATED |
Me Wedana Hitha Paarana Lyrics Singlish
(Me vedana hita paarana kandulak velaa daesin vatee...//)
Aayet ithin venadaa vage sinahaa muvin
Oba ennee nae piyambaa gihing aethata aedee
Aadara lowe man thani velaa
Man thani velaa...
Podi baenda heena pavaa rahasinma maekee giyaa
Pem baenda daesa pavaa handavaalaa yanna giyaa
Varadak magen vuni nam
(Maa miyenavaa satthai...//)
Mata maada ahimi vuna sadahatama oba giyaa daa
Hinaheelaa turulu velaa thav hithak oba raendilaa
Mage loke ida madi nam durakata oben yannam...
Me vedana hita paarana...මේ වේදනා හිත පාරනා ගී පද
(මේ වේදනා හිත පාරනා කඳුලක් වෙලා දෑසින් වැටී...//)
ආයෙත් ඉතින් වෙනදා වගේ සිනහා මුවින්
ඔබ එන්නේ නෑ පියඹා ගිහින් ඈතට ඇදී
ආදර ලොවේ මං තනි වෙලා
මං තනි වෙලා...
පොදි බැන්ද හීන පවා රහසින්ම මැකී ගියා
පෙම් බැන්ද දෑස පවා හඬවාලා යන්න ගියා
වරදක් මගෙන් වුණි නම්
(මා මියෙනවා සත්තයි...//)
මට මාද අහිමි වුණා සදහටම ඔබ ගියදා
හිනැහීලා තුරුළු වෙලා තව හිතක ඔබ රැඳිලා
මගේ ලෝකේ ඉඩ මදි නම් දුරකට ඔබෙන් යන්නම්...
මේ වේදනා හිත පාරනා...
Performances of Me Wedana Hitha Paarana
Cover versions, live performances, and reality-show contestant performances of “Me Wedana Hitha Paarana” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Me Wedana Hitha Paarana LyricsMe Wedana Hitha Paarana Lyrics Englishමේ වේදනා හිත පාරනාමේ වේදනා හිත පාරනා ගීතයේ පද පෙළLyrics With TransliterationRaween Kanishka SongsRaween Kanishka LyricsKanishka LyricsMalaka Kodippili ComposerMalaka Kodippili Lyricist
