Mage Thanikama (Seya Theme Song) Lyrics
“Mage thanikama mata vataavak” (මගේ තනිකම මට වතාවක්), Mage Thanikama (Seya Theme Song) (මගේ තනිකම (සේයා තේමා ගීතය)) lyrics: a Sinhala heartbreak song sung by Raween Kanishka, with words by Saman Edirimuni and music by Nimesh Kulasinghe, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is මගේ තනිකම (සේයා තේමා ගීතය) ගී පද.
| SONG | Mage Thanikama (Seya Theme Song) |
|---|---|
| SINGER | Raween Kanishka |
| LYRICIST | Saman Edirimuni |
| COMPOSER | Nimesh Kulasinghe |
| CATEGORY | Heart Break, Sad Songs |
| VIEWS | 14 |
| UPDATED |
Mage Thanikama (Seya Theme Song) Lyrics Singlish
(Mage thanikama mata vataavak
kiyai maa noasu kathavak...//)
Ape aadare kawamadaavath patan ganne nae
Oba mage hitha langin unnath mage wenne nae...
Paetalena tharu aes agin
Mumunana dae hora horen
Kawamadaavath wachanayenwath
Oyaa kiwennae oyaa kiwennae
Ape aadare kawamadaavath patan ganne nae
Oba mage hitha langin unnath mage wenne nae...
Papu thure dawathee mage maenika
Nuba heenaya wage
Maevi maevi boda unath kisidaa
(Epaa wenne nae..//)
Ape aadare kawamadaavath patan ganne nae
Oba mage hitha langin unnath mage wenne nae...
Mage thanikama mata vataavak
kiyai maa noasu kathavak...මගේ තනිකම (සේයා තේමා ගීතය) ගී පද
(මගේ තනිකම මට වතාවක්
කියයි මා නොඇසූ කතාවක්...//)
අපේ ආදරේ කවමදාවත් පටන් ගන්නේ නෑ
ඔබ මගේ හිත ලඟින් උන්නත් මගේ වෙන්නේ නෑ...
පැටලෙනා තරු ඇස් අගින්
මුමුනනා දෑ හොර හොරෙන්
කවමදාවත් වචනයෙන්වත්
ඔයා කීවේනෑ ඔයා කීවේනෑ
අපේ ආදරේ කවමදාවත් පටන් ගන්නේ නෑ
ඔබ මගේ හිත ලඟින් උන්නත් මගේ වෙන්නේ නෑ...
පපු තුරේ දැවටී මගේ මැණික
නුඹ හීනය වගේ
මැවි මැවී බොද උනත් කිසිදා
(එපා වෙන්නේ නෑ..//)
අපේ ආදරේ කවමදාවත් පටන් ගන්නේ නෑ
ඔබ මගේ හිත ලඟින් උන්නත් මගේ වෙන්නේ නෑ...
මගේ තනිකම මට වතාවක්
කියයි මා නොඇසූ කතාවක්...
Performances of Mage Thanikama (Seya Theme Song)
Cover versions, live performances, and reality-show contestant performances of “Mage Thanikama (Seya Theme Song)” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Mage Thanikama (Seya Theme Song) LyricsMage Thanikama (Seya Theme Song) Lyrics Englishමගේ තනිකම (සේයා තේමා ගීතය)මගේ තනිකම (සේයා තේමා ගීතය) ගීතයේ පද පෙළLyrics With TransliterationRaween Kanishka SongsRaween Kanishka LyricsKanishka LyricsNimesh Kulasinghe ComposerSaman Edirimuni Lyricist
