Senehase Vil There Lyrics
“Senehase wil there pipi neluma amma” (සෙනෙහසේ විල් තෙරේ පිපි නෙළුම අම්මා): Senehase Vil There (සෙනෙහසේ විල් තෙරේ) lyrics, a Sinhala song about a mother sung by Raween Kanishka, with words by Nilanka De Silva and music by Praneeth Saranga, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is සෙනෙහසේ විල් තෙරේ ගී පද, and many know it simply as Senehase wil.
| SONG | Senehase Vil There |
|---|---|
| SINGER | Raween Kanishka |
| LYRICIST | Nilanka De Silva |
| COMPOSER | Praneeth Saranga |
| CATEGORY | Mother |
| VIEWS | 8 |
| UPDATED |
Senehase Vil There Lyrics Singlish
Senehase wil there pipi neluma amma
Lamahase powa kiri suwada ge amma
Duk kandulu poga hada thutu kandulu penna
Madahase muwanga pathum mal pipuna...
Lipai gini niwunada kuse gini hangha
Lein inu daya diya dowa pewu amma
Sanda kaluwara awith gewi sanda hangha
Mulu lowata eliya dun sara sanda amma...
Nelawille gi swaraya dethol aga randa
Handu podi muwanga thutu sinaha mal kanda
Mahamerak bara hithe deru ape amma
Deweni budu wuwath ae budunge amma...සෙනෙහසේ විල් තෙරේ ගී පද
සෙනෙහසේ විල් තෙරේ පිපි නෙළුම අම්මා
ලැමහසේ පොවා කිරි සුවඳ ගෑ අම්මා
දුක් කඳුලු පොඟා හද තුටු කඳුලු පෙන්නා
මදහසේ මුවඟ පැතුම් මල් පිපුණා...
ලිපෛ ගිනි නිවුණදා කුසේ ගිනි හංඟා
ලෙයින් ඉනු දයා දිය දොවා පෙවූ අම්මා
සැඳෑ කළුවර ඇවිත් ගෙවී සඳ හංඟා
මුළු ලොවට එළිය දුන් සරා සඳ අම්මා...
නැලවිල්ලේ ගී ස්වරය දෙතොල් අග රන්දා
හැඬු පොඩි මුවඟ තුටු සිනහා මල් කැන්දා
මහමෙරක් බර හිතේ දැරූ අපේ අම්මා
දෙවෙනි බුදු වුවත් ඈ බුදුන්ගෙත් අම්මා...
Related Songs and Tags
Senehase Vil There LyricsSenehase Vil There Lyrics Englishසෙනෙහසේ විල් තෙරේසෙනෙහසේ විල් තෙරේ ගීතයේ පද පෙළLyrics With TransliterationRaween Kanishka SongsRaween Kanishka LyricsKanishka LyricsPraneeth Saranga ComposerNilanka De Silva Lyricist