Pathu Lowa Lyrics
“Pethu lova ada apata himi nati” (පැතූ ලොව අද අපට හිමි නැති), Pathu Lowa (පැතූ ලොව) lyrics: a Sinhala heartbreak song sung by Raween Kanishka, with words by Nadeeka Asurumuni and music by Darshana Wickramathunga, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. Many know it simply as Pethu lova, and in Sinhala it is පැතූ ලොව ගී පද.
| SONG | Pathu Lowa |
|---|---|
| SINGER | Raween Kanishka |
| LYRICIST | Nadeeka Asurumuni |
| COMPOSER | Darshana Wickramathunga |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 10 |
| UPDATED |
Pathu Lowa Lyrics Singlish
Pethu lova ada apata himi nati
Nopethu lova apa langata vi athi
Numbath nosithu mamath nosithu
Lovak langa apa nevathi
Sondura me apa daivayayi....
Mamath numbageyi numbath magemayi
Kiyu adara kathavak
Numata himi nati matath himi nati
Veradi ne api kavuruvath...
Pethu lova ada....
Nuhuru nupurudu hengum miyadi
Lan vi hada senehasin
Dinak evi api ape vena
Kalayata demu api idak....
Pethu lova ada....පැතූ ලොව ගී පද
පැතූ ලොව අද අපට හිමි නැති
නොපැතූ ලොව අප ළඟට වී ඇති
නුඹත් නොසිතූ මමත් නොසිතූ
ලොවක් ළඟ අප නැවතී
සොඳුර මේ අප දෛවයයි....
මමත් නුඹගෙයි නුඹත් මගේමැයි
කියූ ආදර කතාවක්
නුඹට හිමි නැති මටත් හිමි නැති
වැරදි නෑ අපි කව්රුවත්...
පැතූ ලොව අද....
නුහුරු නුපුරුදු හැඟුම් මියැදී
ලං වී හද සෙනෙහසින්
දිනක් ඒවි අපි අපේ වෙන
කාලයට දෙමු අපි ඉඩක්....
පැතූ ලොව අද....
Performances of Pathu Lowa
Cover versions, live performances, and reality-show contestant performances of “Pathu Lowa” on YouTube.
Cover Versions · 6
▶CoverPathu Lowa (පැතූ ලොව) Raween Kanishka New Song 2019 | New Sinhala Songs 2019D Tv
▶CoverRaween kanishka..Pathu lowa ada apata...(පැතූ ලොව අද අපට හිමි නැති)Aparna Gamage
▶CoverPathu Lowa - Raween KanishkaShakya Wickramaarachchi
▶CoverPATHU LOVA ---- පැතූ ලොව ----- A new song by Raveen KanishkaWDNS Creator Studio
▶CoverPathu lova-පැතූ ලොව(raween kanishka-රවීන් කනිශ්ක)සන්ගීතෙ Fanz
▶CoverPATU LOWA - පැතූ ලොව - රවීන් කනිෂ්ක - Cover By Nimal SiriwardeneWDNS Creator Studio
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Pathu Lowa LyricsPathu Lowa Lyrics Englishපැතූ ලොවපැතූ ලොව ගීතයේ පද පෙළLyrics With TransliterationRaween Kanishka SongsRaween Kanishka LyricsKanishka LyricsDarshana Wickramathunga ComposerNadeeka Asurumuni Lyricist