Dannawada Oya Lyrics
“Nawathath oba ei kiyala waru ganan bala” (නැවතත් ඔබ එයි කියලා වරු ගණන් බලා): Dannawada Oya (දන්නවද ඔයා) lyrics, a Sinhala heartbreak song sung by Raween Kanishka, with words by Dilan Gamage and music by Udara Samaraweera, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is දන්නවද ඔයා ගී පද, and many know it simply as Nawathath oba.
| SONG | Dannawada Oya |
|---|---|
| SINGER | Raween Kanishka |
| LYRICIST | Dilan Gamage |
| COMPOSER | Udara Samaraweera |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 9 |
| UPDATED |
Dannawada Oya Lyrics Singlish
Nawathath oba ei kiyala waru ganan bala
Hitathath nodaneema rahase kaalaya giya
Hadaganna haeduwath hadhawatha thawama baeri wuna
Adathath athi senehe tharamak dannawada oyaa.....
Idorayata ena kandulu nethe katha karayi mathakayata ape
Unnu thanama man eda wage kawuda kiyanawada wenas wune
Hadaganna haeduwath hadhawatha thawama baeri wuna
Adathath athi senehe tharamak dannawada oyaa.....
Thada kandule rasneta lol wi kae gahala nethu haeduwa madee
Hema sansarema me lesa hamu wi me widihata wen wenna athe.....
Nawathath oba ei.....
Adathath athi senehe tharamak dannawada oyaa.....දන්නවද ඔයා ගී පද
නැවතත් ඔබ එයි කියලා වරු ගණන් බලා
හිතටත් නොදැනීම රහසේ කාලයා ගියා
හදාගන්න හැදුවත් හදවත තවම බැරි වුණා
අදටත් ඇති සෙනෙහේ තරමක් දන්නවද ඔයා.....
ඉඩෝරයට එන කඳුළු නෙතේ කතා කරයි මතකයට අපේ
උන්නු තැනම මං එදා වගේ කවුද කියනවද වෙනස් වුණේ
හදාගන්න හැදුවත් හදවත තවම බැරි වුණා
අදටත් ඇති සෙනෙහේ තරමක් දන්නවද ඔයා.....
තද කඳුලේ රස්නෙට ලොල් වී කෑ ගහලා නෙතු හැඬුවා මදී
හැම සංසාරේම මේ ලෙස හමු වී මේ විදිහට වෙන් වෙන්න ඇතී.....
නැවතත් ඔබ එයි.....
අදටත් ඇති සෙනෙහේ තරමක් දන්නවද ඔයා.....
Performances of Dannawada Oya
Cover versions, live performances, and reality-show contestant performances of “Dannawada Oya” on YouTube.
Cover Versions · 2
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Dannawada Oya LyricsDannawada Oya Lyrics Englishදන්නවද ඔයාදන්නවද ඔයා ගීතයේ පද පෙළLyrics With TransliterationRaween Kanishka SongsRaween Kanishka LyricsKanishka LyricsUdara Samaraweera ComposerDilan Gamage Lyricist

