Ranwan Nuwan Dalwila Lyrics
“Ranwan nuwan delweela sansun hengum sun kala” (රන්වන් නුවන් දැල්වීලා සන්සුන් හැඟුම් සුන් කළා), Ranwan Nuwan Dalwila (රන්වන් නුවන් දැල්වීලා) lyrics: a Sinhala love song sung by Raween Kanishka, with words by Kularathna Ariyawansa and music by Kalindu Weerasinghe, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is රන්වන් නුවන් දැල්වීලා ගී පද.
| SONG | Ranwan Nuwan Dalwila |
|---|---|
| SINGER | Raween Kanishka |
| LYRICIST | Kularathna Ariyawansa |
| COMPOSER | Kalindu Weerasinghe |
| CATEGORY | Love Songs |
| VIEWS | 13 |
| UPDATED |
Ranwan Nuwan Dalwila Lyrics Singlish
Ranwan nuwan delweela sansun hengum sun kala
Kawurudo ma kawurudo ma kawurudo ma hade hengila...
(Maaya sina delweela aradhana ei gala...//)
Me rosa udhyanaye asha bingum piya sala
Kagedo adare dewateela...
(Paaya dili tharaka chaya sali paawela...//)
Me paalu wu theeraye pem hengum manmula wela
Jeevithe mi bandun ihirila...
Ranwan nuwan delweela....රන්වන් නුවන් දැල්වීලා ගී පද
රන්වන් නුවන් දැල්වීලා සන්සුන් හැඟුම් සුන් කළා
කවුරුදෝ මා කවුරුදෝ මා කවුරුදෝ මා හදේ හැංඟිලා...
(මායා සිනා දැල්විලා ආරාධනා එයි ගලා...//)
මේ රෝස උද්‍යානයේ ආශා බිඟුම් පියා සලා
කාගේදෝ ආදරේ දැවටිලා...
(පායා දිලී තාරකා චායා සැලී පාවෙලා...//)
මේ පාලු වූ තීරයේ පෙම් හැඟුම් මංමුලා වෙලා
ජීවිතේ මී බඳුන් ඉහිරිලා...
රන්වන් නුවන් දැල්වීලා....Related Songs and Tags
Ranwan Nuwan Dalwila LyricsRanwan Nuwan Dalwila Lyrics Englishරන්වන් නුවන් දැල්වීලාරන්වන් නුවන් දැල්වීලා ගීතයේ පද පෙළLyrics With TransliterationRaween Kanishka SongsRaween Kanishka LyricsKanishka LyricsKalindu Weerasinghe ComposerKularathna Ariyawansa Lyricist