Kada Halena Tharuwak Lyrics
“Kada helena tharuwak gaane pathum mal thiya” (කඩා හැලෙන තරුවක් ගානේ පැතුම් මල් තියා): Kada Halena Tharuwak (කඩා හැලෙන තරුවක්) lyrics, a Sinhala heartbreak song sung by Raween Kanishka, with words by Kasun Primal and music by Sandaruwan Jayasinghe, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is කඩා හැලෙන තරුවක් ගී පද, and many know it simply as Kada helena.
| SONG | Kada Halena Tharuwak |
|---|---|
| SINGER | Raween Kanishka |
| LYRICIST | Kasun Primal |
| COMPOSER | Sandaruwan Jayasinghe |
| CATEGORY | Heart Break |
| VIEWS | 15 |
| UPDATED |
Kada Halena Tharuwak Lyrics Singlish
Kada helena tharuwak gaane pathum mal thiya
Aran helu husmak vaage oba avith giya
Mage dathe bandila pem kalath eda
Seema maayim peera peruwe oyaa......
Paluwa thurul karan thaniyama un magen
Uduraama hitha gatthe oya aes thama
Purudu maayam oyaage matama vitharada dunne
Aaye man thaniwela handanava
Mage dathe bandila pem kalath eda
Seema maayim peera peruwe oyaa......
Bambarun hugak athin pani bindunu e malin
Kulundulma pema hewwe hitha ravatala
Thama adahanna baane uruma thanikamda aaye
Heena binda da dama oba giya......
Kada helena tharuwak........කඩා හැලෙන තරුවක් ගී පද
කඩා හැලෙන තරුවක් ගානේ පැතුම් මල් තියා
අරන් හෙළු හුස්මක් වාගේ ඔබ ඇවිත් ගියා
මාගේ දෑතේ බැඳිලා පෙම් කළත් එදා
සීමා මායිම් පීරා පෑරුවේ ඔයා......
පාළුව තුරුල් කරන් තනියම උන් මගෙන්
උදුරාම හිත ගත්තේ ඔය ඇස් තමා
පුරුදු මායම් ඔයාගේ මටම විතරද දුන්නේ
ආයේ මං තනිවෙලා හඬනවා
මාගේ දෑතේ බැඳිලා පෙම් කළත් එදා
සීමා මායිම් පීරා පෑරුවේ ඔයා......
බඹරුන් හුඟක් අතින් පැණි බිඳුණු ඒ මලින්
කුළුඳුල්ම පෙම හෙව්වේ හිත රවටලා
තාම අදහන්න බෑනේ උරුම තනිකමද ආයේ
හීන බිඳ දා දමා ඔබ ගියා......
කඩා හැලෙන තරුවක්........
Performances of Kada Halena Tharuwak
Cover versions, live performances, and reality-show contestant performances of “Kada Halena Tharuwak” on YouTube.
Live Performances · 1
Cover Versions · 8
▶CoverKada Halena Tharuwak - Raween Kanishka [www.hirutv.lk]Hiru TV LIVE
▶Coverkada Halena Tharuwak song Anuhas and Aksha Raween kanishka and Nethmi roshelH.L Rashmika
▶CoverKada Halena Tharuwak (Re Mix) Raween Kanishka Ft Dj BLADE and Dj SENThilan Rupasinghe
▶CoverKada Halena Tharuwak(කඩා හැලෙන තරුවක්) Sinhala Song - Raween Kanishka - Sindu PanthiyaSindu Panthiya (සින්දු පන්තිය)
▶Cover"Kada Halena Tharuwak(කඩා හැලෙන තරුවක්)" - Cover By Milinda Rukshan , Created By Damika DeshanDamika Deshan
▶CoverKadahalena Tharuwak | කඩාහැලෙන තරුවක් | Raween Kanishka | @ Voice IncThe Voice Inc lk
▶Coverකඩා හැලෙන තරුවක් | Kada Halena TharuwakALONE
▶CoverKada Halena Tharuwak - Raween KanishkaDB Buwa
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Kada Halena Tharuwak LyricsKada Halena Tharuwak Lyrics Englishකඩා හැලෙන තරුවක්කඩා හැලෙන තරුවක් ගීතයේ පද පෙළLyrics With TransliterationRaween Kanishka SongsRaween Kanishka LyricsKanishka LyricsSandaruwan Jayasinghe ComposerKasun Primal Lyricist
