Galayana Gange (Deweni Inima Teledrama Song) Lyrics by Raween Kanishka
Galayana Gange (Deweni Inima Teledrama Song) (ගලා යන ගඟේ) is a Sinhala song sung by Raween Kanishka. The lyrics were written by Laksiri Wickramage, and the music is composed by Nimesh Kulasinghe. This page presents the Galayana Gange (Deweni Inima Teledrama Song) lyrics in Sinhala script (ගලා යන ගඟේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Galayana Gange (Deweni Inima Teledrama Song) |
|---|---|
| SINGER | Raween Kanishka |
| LYRICIST | Laksiri Wickramage |
| COMPOSER | Nimesh Kulasinghe |
| VIEWS | 26 |
| UPDATED |
Galayana Gange (Deweni Inima Teledrama Song) Lyrics
Gala yana gange sanda diye vatee
Konda mal muhuna dile
Havasa hamuwela wenwela giye
Paluwayi lan kale.....
Mada sulan ralee athu agin vadee
Monawado kiyanne
E sulan ralee sisilasin velee
Hadawata danenne
Paluwaath sundarai
Adare sundarai.....
Havasata hamu vee ayeth wen vee
Jeevithe gewenne
Sanda eliya wage jeevithe pura
Adare danenne
Paluwaath sundarai
Adare sundarai.....
Tharuketa watawee rathriya pura
Sande thani rakinne
Sande kawadado sandakan yame
Ma thurulata enenne
Paluwaath sundarai jeevithe sundarai.....
Gala yana gange......ගලා යන ගඟේ ගී පද
ගලා යන ගඟේ සඳ දියේ වැටී
කොඳ මල් මුහුණ දිලේ
හවස හමුවෙලා වෙන්වෙලා ගියේ
පාලුවයි ලං කලේ.....
මද සුලං රැලී අතු අගින් වැදී
මොනවදෝ කියන්නේ
ඒ සුලං රැලී සිසිලසින් වෙලී
හදවතට දැනෙන්නේ
පාලුවත් සුන්දරයි
ආදරේ සුන්දරයි.....
හවසට හමු වී අයෙත් වෙන් වී
ජීවිතේ ගෙවෙන්නේ
සඳ එළිය වගේ ජීවිතේ පුරා
ආදරේ දැනෙන්නේ
පාලුවත් සුන්දරයි
ආදරේ සුන්දරයි.....
තරුකැට වටවී රාත්‍රිය පුරා
සඳේ තනි රකින්නේ
සඳේ කවදදෝ සඳකැන් යාමේ
මා තුරුලට එන්නේ
පාලුවත් සුන්දරයි ජීවිතේ සුන්දරයි.....
ගලා යන ගඟේ......Related Songs and Tags
Galayana Gange (Deweni Inima Teledrama Song) LyricsGalayana Gange (Deweni Inima Teledrama Song) Lyrics Englishගලා යන ගඟේගලා යන ගඟේ ගීතයේ පද පෙළLyrics With TransliterationRaween Kanishka SongsRaween Kanishka LyricsKanishka LyricsNimesh Kulasinghe ComposerLaksiri Wickramage Lyricist