Oyata Mawa Lyrics by Raween Kanishka
Oyata Mawa (ඔයාට මාව) is a Sinhala song sung by Raween Kanishka. The lyrics were written by Sajith V Chathuranga, and the music is composed by Radeesh Vandebona. This page presents the Oyata Mawa lyrics in Sinhala script (ඔයාට මාව ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Oyata Mawa |
|---|---|
| SINGER | Raween Kanishka |
| LYRICIST | Sajith V Chathuranga |
| COMPOSER | Radeesh Vandebona |
| VIEWS | 8 |
| UPDATED |
Oyata Mawa Lyrics
Oyata mawa epa kiwwata e de piligan nethi
Me hita hituwakkarai
Hithe tiyagena hinawennata aye ennethe
Nethi kalaya sulangak wagei
(man thamath oyata adarei...//)
Hitanna bari aya pamin bandenun deka
Dukin thewena mage denuwan paarawai
Langin radunu oba durin hidina wita
Danin wetena hita adath nathurai
(man thamath oyata adarei...//)
Obath nomathi mata hetak kumakathada
Susumbaritha hada saradami wi asai
Giyath duraka ada magen wenwa oba
Sadathanika pema denath dalu damai
(man thamath oyata adarei...//)
Oyata mawa epa....
(man thamath oyata adarei...//)ඔයාට මාව ගී පද
ඔයාට මාව එපා කිව්වට ඒ දේ පිළිගන් නැති
මේ හිත හිතුවක්කාරයි
හිතේ තියාගෙන හිනාවෙන්නට ආයේ එන්නේ
නැති කාලය සුළඟක් වාගෙයි
(මං තාමත් ඔයාට ආදරෙයි...//)
හිතන්න බැරි ඇය පෙමින් බැඳෙනු දැක
දුකින් තැවෙන මගේ දෙනුවන් පාරවයි
ළඟින් රැඳුනු ඔබ දුරින් හිඳින විට
දණින් වැටෙන හිත අදටත් නාතුරයි
(මං තාමත් ඔයාට ආදරෙයි...//)
ඔබත් නොමැති මට හෙටක් කුමකටද
සුසුම්බරිත හද සරදම් වී අසයි
ගියත් දුරක අද මගෙන් වෙන්ව ඔබ
සදාතනික පෙම දැනටත් දළු දමයි
(මං තාමත් ඔයාට ආදරෙයි...//)
ඔයාට මාව එපා....
(මං තාමත් ඔයාට ආදරෙයි...//)
Performances of Oyata Mawa
Cover versions, live performances, and reality-show contestant performances of “Oyata Mawa” on YouTube.
Live Performances · 1
Cover Versions · 12
▶CoverMathakada Oyata Mawa - ( මතකද ඔයාට මාව ) - amila muthugalaAmila Muthugala
▶CoverOyata Mawa - Raveen KanishkaMusic.lk
▶CoverOyata mawa epa nam(ඔයාට මාව එපා නම්)viraj perera With flashbackනිRA Music
▶CoverOyata Mawa Epa Nam - Viraj Perera | ඔයාට මාව එපා නම් - විරාජ් පෙරේරාSri Tv
▶CoverOyata Mawa Epa Nam - Viraj Perera | ඔයාට මාව එපා නම් - විරාජ් පෙරේරාSri Tv
▶CoverHitha Ridena Kathandara Bomai | Mathakaida Oyata Mawa (මතකයිද ඔයාට මාව) | Denuwan Kaushaka New SongDream World Music
▶Coverඔයාට මාව එපානම් Remix || Oyata mawa epa nm Remix || Vishwa Music || Vishwa BeatᵥᵢₛₕWₐ ₘᵤₛᵢC
▶CoverOyata Mawa Epanam ( ඔයාට මාව එපානම් )Ravin Wijebandara
▶Coverඔයාට මාව එපා නම් | Oyata mawa epa nam @ Jayan jayanathDhanushka weerawarnakula
▶CoverMathakada oyata mawa (මතකද ඔයාට මාව) new song 2020 comming soon.. Naada music. Only..naada SGM music
▶CoverOyata mawa epanam | ඔයාට මාව එපානම් | sri laira music bendNilan amarasingha
▶Cover(mathakaida oyata mawa) මතකයිද ඔයාට මාව Denuwan kaushika# best songMANO hub
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Oyata Mawa LyricsOyata Mawa Lyrics Englishඔයාට මාවඔයාට මාව ගීතයේ පද පෙළLyrics With TransliterationRaween Kanishka SongsRaween Kanishka LyricsKanishka LyricsRadeesh Vandebona ComposerSajith V Chathuranga Lyricist
