Namak Nathi Adare Wela Lyrics
“namak nathi aadare welaa” (නමක් නැති ආදරේ වෙලා): Namak Nathi Adare Wela (නමක් නැති ආදරේ වෙලා) lyrics, a Sinhala heartbreak song sung by Raween Kanishka and Shanudrie Priyasad, with words by Rachitha Vakishta and music by Thilina Ruhunage, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is නමක් නැති ආදරේ වෙලා ගී පද.
| SONG | Namak Nathi Adare Wela |
|---|---|
| SINGER | Raween Kanishka, Shanudrie Priyasad |
| LYRICIST | Rachitha Vakishta |
| COMPOSER | Thilina Ruhunage |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 17 |
| UPDATED |
Namak Nathi Adare Wela Lyrics Singlish
namak nathi aadare welaa
soyanne nathi sasara puraa
hitak nathi mage kiyaa
navathinnam papuwa puraa...
mage heene langa nae
aadareya magakin haeri
e heene himi nae
mage heene numba thamai
hari pudumai...
balen wage aeharawala
rahas kiyayi langata welaa
aadareye haadu ewaa
durata welaa dethola thiyaa...
mage heene langa...
nuhuru suwandak paawi giyaa
kandulu aesmai thaamath ruduwelaa
hoyanawaa jeewithe
navathalaa aadare numba gaawaa
aadare haadu ewaa...නමක් නැති ආදරේ වෙලා ගී පද
නමක් නැති ආදරේ වෙලා
සොයන්නැති සසර පුරා
හිතක් නැති මගේ කියා
නවතින්නම් පපුව පුරා...
මගේ හීනේ ළඟ නෑ
ආදරය මගකින් හැරී
ඒ හීනේ හිමි නෑ
මගේ හීනේ නුඹම තමයි
හරි පුදුමයි...
බලෙන් වගේ ඇහැරවලා
රහස් කියයි ලඟට වෙලා
ආදරයේ හාදු එවා
දුරට වෙලා දෙතොල තියා...
මගේ හීනේ ළඟ...
නුහුරු සුවඳක් පාවී ගියා
කඳුලු ඇස්මයි තාමත් රුදුවෙලා
හොයනවා ජීවිතේ
නවතලා ආදරේ නුඹ ගාවා
ආදරේ හාදු එවා...
Performances of Namak Nathi Adare Wela
Cover versions, live performances, and reality-show contestant performances of “Namak Nathi Adare Wela” on YouTube.
Cover Versions · 2
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Namak Nathi Adare Wela LyricsNamak Nathi Adare Wela Lyrics Englishනමක් නැති ආදරේ වෙලානමක් නැති ආදරේ වෙලා ගීතයේ පද පෙළLyrics With TransliterationRaween Kanishka SongsRaween Kanishka LyricsKanishka LyricsThilina Ruhunage ComposerRachitha Vakishta Lyricist

