Matath Unna Kenek Issara Lyrics
“Matath unna kenek issara” (මටත් උන්නා කෙනෙක් ඉස්සර): Matath Unna Kenek Issara (මටත් උන්නා කෙනෙක් ඉස්සර) lyrics, a Sinhala heartbreak song sung by Raween Kanishka, with words by Mahesh Hewapathirana and music by Nawarathna Gamage, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is මටත් උන්නා කෙනෙක් ඉස්සර ගී පද.
| SONG | Matath Unna Kenek Issara |
|---|---|
| SINGER | Raween Kanishka |
| LYRICIST | Mahesh Hewapathirana |
| COMPOSER | Nawarathna Gamage |
| CATEGORY | Heart Break |
| VIEWS | 10 |
| UPDATED |
Matath Unna Kenek Issara Lyrics Singlish
Matath unna kenek issara
Mathaka vitharak itiri kara giya
Numbath aave ewan dawasa
Mathaka potha iki gasa walapena
Ewan dawasa...
Ayath ohomai numbath e wagemai
Matath danena hatith hari pudumai
Ae thiya giya dukama ahulan
Numbath aa hati thawath mata arumai...
Matath unna kenek issara.../
Edath ohomai adath e wagemai
Kawuru kawuruth aa giya pamanai
Ae liya dun iranamath gena
Maa depa thabu nuwara hari amuthui...
Matath unna....මටත් උන්නා කෙනෙක් ඉස්සර ගී පද
මටත් උන්නා කෙනෙක් ඉස්සර
මතක විතරක් ඉතිරි කර ගිය
නුඹත් ආවෙ එවන් දවසක
මතක පොත ඉකි ගසා වැලපෙන
එවන් දවසක...
ඇයත් ඔහොමයි නුඹත් ඒ වගෙමයි
මටත් දැනෙනා හැටිත් හරි පුදුමයි
ඈ තියා ගිය දුකම අහුලන්
නුඹත් ආ හැටි තවත් මට අරුමයි...
මටත් උන්නා කෙනෙක් ඉස්සර.../
එදත් ඔහොමයි අදත් ඒ වගේමයි
කවුරු කවුරුත් ආ ගියා පමණයි
ඈ ලියා දුන් ඉරණමත් ගෙන
මා දෙපා තැබු නුවර හරි අමුතුයි...
මටත් උන්නා....
Performances of Matath Unna Kenek Issara
Cover versions, live performances, and reality-show contestant performances of “Matath Unna Kenek Issara” on YouTube.
Cover Versions · 6
▶Coverමතක විතරක් ඉතිරිකර ගිය.... මටත් උන්නා... කෙනෙක්ම ධූ
▶CoverMatath Unna Kenek Issara (මටත් උන්නා කෙනෙක්) - RAWEEN KANISHKA || Ravindi Hettiarachchi |Ravindi Hettiarachchi
▶CoverMatath Unna Kenek Issara (මටත් උන්නා කෙනෙක් ඉස්සර) - RAWEEN KANISHKASupport Pixellers
▶CoverMatath Unna Kenek Issara (මටත් උන්නා කෙනෙක් ඉස්සර) - RAWEEN KANISHKASLMusicHub
▶Coverමටත් උන්නා කෙනෙක් ඉස්සර.. Raween Kanishkaovindu chess
▶CoverMatath Unna Kenek Issara (මටත් උන්නා කෙනෙක් ඉස්සර) - RAWEEN KANISHKASIHINA MANDAKINI
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Matath Unna Kenek Issara LyricsMatath Unna Kenek Issara Lyrics Englishමටත් උන්නා කෙනෙක් ඉස්සරමටත් උන්නා කෙනෙක් ඉස්සර ගීතයේ පද පෙළLyrics With TransliterationRaween Kanishka SongsRaween Kanishka LyricsKanishka LyricsNawarathna Gamage ComposerMahesh Hewapathirana Lyricist