Sansaara Kumari

Song Details: Singer & Composer Information
Sansaara Kumari Lyrics in Sinhala (සංසාර කුමරී ගී පද) and English by Raween Kanishka. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Sansaara Kumari
🎤 SINGER
👁️ VIEWS
1

Sansaara Kumari Lyrics

Me hitath hadavathath aadharen thawa thawat
Lokethen thawa kaatath nomathi
Aadharayak aithi pohosatha mamai
Oba naethido handunagaththae
Mata thaniyai oba naethi waelae.......

Sansara kumari daese saranaa kandulalla obamai
Hasarella obamai enna maa soyaa
Sansara kumari thurulu welaa
Pawasan na preme samada samada.....

Aes wasa sihi kalaa aadhare mathakayan
Jeevath wenne obae husmen
Saththai obae husmen oba nisa
Theta maathu karanna me aes dekae mage
Oba maa langa innama one
Sansara kumari hamu wu dinaya edaa
Hitha sira wee kandulakata pana di ridawai medaa
Sansara kumari thurulu welaa
Pawasan na preme samada samada.....

Sansara kumari.....
Sansara kumari daese saranaa........

සංසාර කුමරී ගී පද

මේ හිතත් හදවතත් ආදරෙන් තව තවත්
ලෝකෙන් තව කාටත් නොමැති 
ආදරයක් අයිති පොහොසතා මමයි
ඔබ නැතිදෝ හඳුනාගත්තේ
මට තනියයි ඔබ නැති වේලේ.......

සංසාර කුමරී දෑසේ සරනා කඳුලැල්ල ඔබමයි
හසරැල්ල ඔබමයි එන්න මා සොයා
සංසාර කුමරී තුරුළු වෙලා 
පවසන්න ප්‍රේමේ සැමදා සැමදා.....

ඇස් වසා සිහි කළා ආදරේ මතකයන් 
ජීවත් වෙන්නේ ඔබේ හුස්මෙන්
සත්තයි ඔබේ හුස්මෙන් ඔබ නිසා
තෙත මාත්තු කරන්න මේ ඇස් දෙකේ මගේ
ඔබ මා ළඟ ඉන්නම ඕනේ
සංසාර කුමරී හමු වූ දිනය එදා
හිත සිර වී කඳුළකට පණ දී රිදවයි මෙදා
සංසාර කුමරී තුරුළු වෙලා 
පවසන්න ප්‍රේමේ සැමදා සැමදා.....

සංසාර කුමරී.....
සංසාර කුමරී දෑසේ සරනා........

Frequently Asked Questions

Who sang Sansaara Kumari?

Raween Kanishka performed Sansaara Kumari. Raween Kanishka is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Where can I find Sansaara Kumari complete lyrics?

You can find the complete Sansaara Kumari lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Sansaara Kumari?

Sansaara Kumari has been viewed 1 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ සංසාර කුමරී ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ සංසාර කුමරී ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Sansaara Kumari LyricsSansaara Kumari Song LyricsSansaara Kumari Lyrics Englishසංසාර කුමරී Lyricsසංසාර කුමරී ගීතයේ පද පෙළLyrics With TransliterationRaween Kanishka SongsRaween Kanishka LyricsKanishka LyricsKanishka Song Lyrics
Comments & Discussion

Share your thoughts about "Sansaara Kumari" or discuss the lyrics with other music lovers.

Loading comments...