Prarthana Lyrics
“Prarthana karami ma” (ප්‍රාර්ථනා කරමි මා), Prarthana (ප්‍රාර්ථනා) lyrics: a Sinhala heartbreak song sung by Raween Kanishka, with words by Yasith Dulshan and music by Denuwan Kaushaka, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is ප්‍රාර්ථනා ගී පද.
| SONG | Prarthana |
|---|---|
| SINGER | Raween Kanishka |
| LYRICIST | Yasith Dulshan |
| COMPOSER | Denuwan Kaushaka |
| CATEGORY | Heart Break |
| VIEWS | 20 |
| UPDATED |
Prarthana Lyrics Singlish
Prarthana karami ma
Tharuwak gilihila wetenada
Kisidine oya hithe
Sathuta udurannepa himikena
Ansathu unath me waraye
Dina ganan gewila giya
Oben athata wela
Hadawathe gamburuma thane
Oya thaw innawa
Langa nathuwath adath adarei man
Ansathu unath me waraye
Aye munagahuwoth oya
Yanthamin hinahila
Hadawathe duka sangwami
Muhunathin ma sada
Langa nathuwath adath adarei man
Ansathu unath me waraye
Prarthana karami ma....ප්‍රාර්ථනා ගී පද
ප්‍රාර්ථනා කරමි මා
තරුවක් ගිලිහිලා වැටෙනදා
කිසිදිනේ ඔය හිතේ
සතුට උදුරන්නෙපා හිමිකෙනා
අන්සතු උනත් මේ වාරයේ
දින ගණන් ගෙවිලා ගියා
ඔබෙන් ඈතට වෙලා
හදවතේ ගැඹුරුම තැනේ
ඔයා තව ඉන්නවා
ළඟ නැතුවත් අදටත් ආදරෙයි මං
අන්සතු උනත් මේ වාරයේ
ආයේ මුණගැහුනොත් ඔයා
යන්තමින් හිනැහිලා
හදවතේ දුක සඟවමි
මුහුණතින් මා සදා
ළඟ නැතුවත් අදටත් ආදරෙයි මං
අන්සතු උනත් මේ වාරයේ
ප්‍රාර්ථනා කරමි මා....Performances of Prarthana
Cover versions, live performances, and reality-show contestant performances of “Prarthana” on YouTube.
Cover Versions · 2
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Prarthana LyricsPrarthana Lyrics Englishප්‍රාර්ථනාප්‍රාර්ථනා ගීතයේ පද පෙළLyrics With TransliterationRaween Kanishka SongsRaween Kanishka LyricsKanishka LyricsDenuwan Kaushaka ComposerYasith Dulshan Lyricist

