Pin Pura
Pin Pura Lyrics
Pin pura api budun dutuwa
Sit pahan vi api daham asuwa
Neth pura api maha sangun piduwa
Nivan dakinnata api varam labuwa
Lova dakinnata budu nethak misa vena nethak nathuwa
Lova nivannata budu basak misa vena basak nathuwa
Lova rakinnata budu sitak misa vena sitak nathuwa
Lova ragannata budu banak misa vena banak nathuwa
Unun asana upan vairaya durin duru kala yuthu bevin
Atin ata gena minis kam deka uthum nivanata lan vemin
Muvin muva randi rudu vadan ada meki seth pirithak vemin
Vasiwa vesi derana nahawa minis guna uthumananiපින් පුරා ගී පද
පින් පුරා අපි බුදුන් දුටුවා
සිත් පහන් වී අපි දහම් ඇසුවා
නෙත් පුරා අපි මහ සඟුන් පිදුවා
නිවන් දකින්නට අපි වරම් ලැබුවා
ලොව දකින්නට බුදු නෙතක් මිස වෙන නෙතක් නැතුවා
ලොව නිවන්නට බුදු බසක් මිස වෙන බසක් නැතුවා
ලොව රකින්නට බුදු සිතක් මිස වෙන සිතක් නැතුවා
ලොව රඟන්නට බුදු බණක් මිස වෙන බණක් නැතුවා
උනුන් අසනා උපන් වෛරය දුරින් දුරු කල යුතු බැවින්
අතින් අත ගෙන මිනිස් කම් දැක උතුම් නිවනට ලං වෙමින්
මුවින් මුව රැඳි රුදු වදන් අද මැකී සෙත් පිරිතක් වෙමින්
වසීවා වැසි දෙරණ නහවා මිනිස් ගුණ උතුමාණනිFrequently Asked Questions
Who sang Pin Pura?
Raween Kanishka performed Pin Pura. Raween Kanishka is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
Who wrote Pin Pura lyrics?
The lyrics for Pin Pura were written by Kumaradasa Saputhanthri. Kumaradasa Saputhanthri is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.
Who composed Pin Pura?
Rev Bibiladeniye Mahanama composed the music for Pin Pura. Rev Bibiladeniye Mahanama is a talented Sri Lankan composer known for creating memorable melodies and musical arrangements.
Where can I find Pin Pura complete lyrics?
You can find the complete Pin Pura lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is Pin Pura?
Pin Pura has been viewed 2 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ පින් පුරා ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ පින් පුරා ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Share your thoughts about "Pin Pura" or discuss the lyrics with other music lovers.
Song Video
More from Raween Kanishka
- Ada Nam Ma Hada Lyrics13 views
- Dannawada Oya Lyrics1 views
- Digasi Lyrics2 views
- Galayana Gange (Deweni Inima Teledrama Song) Lyrics6 views
- Kada Halena Tharuwak Lyrics9 views
- Maga Nodana (Ingi Bingi Sena) Lyrics12 views
- Mage Thanikama (Seya Theme Song) Lyrics2 views
- Matath Unna Kenek Issara Lyrics3 views
- Me Gewana Aruma Diwiya (Deweni Inima) Lyrics10 views
- Me Wedana Hitha Paarana Lyrics2 views
- Namak Nathi Adare Wela Lyrics2 views
- Neth Yaya Math Weeya (Sandawan Ruwin Sara) Lyrics26 views
- Ninda Nena Ra Pamula Lyrics2 views
- Oba Kohe Hari Athi Lyrics9 views
- Oyata Mawa Lyrics3 views
- Pathu Lowa Lyrics3 views
- Piyumanthiye (Sasara Kinnaravi Theme Song) Lyrics12 views
- Prarthana Lyrics2 views
- Ranwan Nuwan Dalwila Lyrics4 views
- Sanda Nidanna Lyrics6 views
- Sansaara Kumari Lyrics3 views
- Senehase Vil There Lyrics3 views
- Visiri Thibuna Lyrics3 views
- View All Songs24 songs
Popular Songs This Week
- 225 views
- 153 views
- 138 views
- 99 views
- 77 views
- 66 views
- 62 views
- 60 views
- 51 views
- 48 views