Mathakada Handawe Lyrics by Raini GunathilakaRuwan Hettiarachchi
Mathakada Handawe (මතකද හැන්දෑවේ) is a Sinhala song sung by Raini Gunathilaka and Ruwan Hettiarachchi. This page presents the Mathakada Handawe lyrics in Sinhala script (මතකද හැන්දෑවේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Mathakada Handawe |
|---|---|
| SINGER | Raini Gunathilaka, Ruwan Hettiarachchi |
| VIEWS | 212 |
| UPDATED |
Mathakada Handawe Lyrics
Ahase taru kan ihila dukakin wage
Andure handuwa rahase
Tanikama ihilum node
Giluna hada ma andure
Oba perada adaren ma lagin un hati
Ehi samarum rupamai jeevithe
Mathakada handawe api denna mandaram andure davasak da mal wesse themuna
Mathakada handawe api denna mandaram andure davasak da mal wesse themuna
Tanikam danunath hitata mathakaya naha nikmila
Manaram hangum dahasa sondure obamai semada
Oba perada adaren ma lagin un hati
Ehi samarum rupamai jeevithe
Mathakada handawe api denna mandaram andure davasak da mal wesse themuna
Mathakada handawe api denna mandaram andure davasak da mal wesse themuna
Susume weli unusum wewi vassaanaye apa lan wu hati
Hirimala hite heenayak wage heenayakda geethayakda me jeevithe
Oba perada adaren ma lagin un hati
Ehi samarum rupamai jeevithe
Mathakada handawe api denna mandaram andure davasak da mal wesse themuna
Mathakada handawe api denna mandaram andure davasak da mal wesse themunaමතකද හැන්දෑවේ ගී පද
අහසේ තරු කැන් ඉහිලා දුකකින් වගේ
අඳුරේ හෑඬුවා රහසේ
තනිකම ඉහිලුම් නොදේ
ගිලුනා හද මා අඳුරේ
ඔබ පෙරදා ආදරේන් මා ලගින් උන් හැටී
එහි සැමරුම් රූපමයි ජීවිතේ
මතකද හැන්දෑවේ අපි දෙන්නා මන්දාරම් අඳුරේ දවසක් දා මල් වැස්සේ තෙමුනා
මතකද හැන්දෑවේ අපි දෙන්නා මන්දාරම් අඳුරේ දවසක් දා මල් වැස්සේ තෙමුනා
තනිකම් දැනුනත් හිතට මතකය නැහැ නික්මිලා
මනරම් හෑඟුම් දහස සොඳුරේ ඔබමයි සැමදා
ඔබ පෙරදා ආදරේන් මා ලගින් උන් හැටී
එහි සැමරුම් රූපමයි ජීවිතේ
මතකද හැන්දෑවේ අපි දෙන්නා මන්දාරම් අඳුරේ දවසක් දා මල් වැස්සේ තෙමුනා
මතකද හැන්දෑවේ අපි දෙන්නා මන්දාරම් අඳුරේ දවසක් දා මල් වැස්සේ තෙමුනා
සුසුමේ වෙලී උණුසුම් වෙවී වස්සානයේ අප ළං වූ හැටී
හිරිමල් හිතේ හීනයක් වගේ හීනයක්ද ගීතයක්ද මේ ජීවිතේ
ඔබ පෙරදා ආදරේන් මා ලගින් උන් හැටී
එහි සැමරුම් රූපමයි ජීවිතේ
මතකද හැන්දෑවේ අපි දෙන්නා මන්දාරම් අඳුරේ දවසක් දා මල් වැස්සේ තෙමුනා
මතකද හැන්දෑවේ අපි දෙන්නා මන්දාරම් අඳුරේ දවසක් දා මල් වැස්සේ තෙමුනා
Performances of Mathakada Handawe
Cover versions, live performances, and reality-show contestant performances of “Mathakada Handawe” on YouTube.
Reality Show Performances · 7
▶Reality ShowAshen Chathuranga | Mathakada Handawe (මතකද හැන්දෑවේ) | The Knockouts | The Voice Sri LankaAshen Chathuranga
▶Reality ShowAshen Chathuranga | Mathakada Handawe (මතකද හැන්දෑවේ) | The Knockouts | The Voice Sri LankaAshen Chathuranga
▶Reality ShowMathakada handawe (මතකද හැන්දෑවේ) Anupama Gunathilake | Dream Star Season 12 | TV DeranaAnupama Gunathilake
▶Reality ShowMathakada handawe (මතකද හැන්දෑවේ) Anupama Gunathilake | Dream Star Season 12 | TV DeranaAnupama Gunathilake
▶Reality ShowMathakada Handawe (මතකද හැන්දෑවේ) | Chandimal Randunu | Hiru Star Season 05Chandimal Randunu

Live Performances · 1
Cover Versions · 12
▶CoverRavihans Feat. Raini & Ruwan - Mathakada Handawe (මතකද හැන්දෑවේ)RAINI CHARUKA
▶CoverMathakada Handawe (Remastered) Performed by Chanupa Dulnim ft. Pehasarani GamageCHANUPA DULNIM
▶CoverMathakada Handawe | මතකද හැන්දෑවේ | Ruwan Hettiarachchi | Coke RED @RooTunesRoo Tunes
▶CoverMathakada Handawe (මතකද හැන්දෑවේ) | Ruwan Hettiarachchi | Maa (මා) | TV DeranaMa Nowana Mama
▶CoverMathakada Handawe ( මතකද හැන්දෑවේ ) - raini charuka & ruwan hettiarachchi - Rock Version | @UgeAPPAUge APPA
▶CoverMathakada Handawe | මතකද හැන්දෑවේ | Flute Cover | Asitha Senavirathne | Green SessionAsitha Senavirathne
▶CoverMathakada Handawe | මතකද හැන්දෑවේ | Piano Cover By Prageeth KavinduPrageeth Kavindu
▶CoverMathakada Handewe (මතකද හැන්දෑවේ) | Cover Song by Nisal SathsaraNisal Sathsara
▶Cover|මතකද හැන්දෑවේ Dj || Dj Remix (Ruwan & Raini)Djz Chanuda Jay
▶Coverruwan hettiarachchi with flash back mathakada handawe api denna songturbosinhala
▶CoverMathakada Handawe මතකද හැන්දෑවේ ජපානයේ ගැම්ම Raini CharukaShenal Rasodya
▶CoverMathakada handawe - Raini charuka & Ruwan hettiarachchi (DR Beats Remix)DR Beats
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Mathakada Handawe LyricsMathakada Handawe Lyrics Englishමතකද හැන්දෑවේමතකද හැන්දෑවේ ගීතයේ පද පෙළLyrics With TransliterationRaini Gunathilaka SongsRaini Gunathilaka LyricsGunathilaka Lyrics