Nobala maa dihaa Lyrics by Raini Gunathilaka
Nobala maa dihaa (නොබලා මා දිහා ඔයා) is a Sinhala song sung by Raini Gunathilaka. The lyrics were written by Sajith V Chathuranga, and the music is composed by Kapil. This page presents the Nobala maa dihaa lyrics in Sinhala script (නොබලා මා දිහා ඔයා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Nobala maa dihaa |
|---|---|
| SINGER | Raini Gunathilaka |
| LYRICIST | Sajith V Chathuranga |
| COMPOSER | Kapil |
| VIEWS | 30 |
| UPDATED |
Nobala maa dihaa Lyrics
Nobala ma diha oya
Yanawa kagendo wela
Sagava vedana dara hemada adare kala
Oba noena nisa kawuruth epa
Thani wela innawa
Sinawan gena wasanthe dama
Koho yannado piyambala
Oyagen eha lowak nae mawa
Mage jeewithe wage oya
Pem keruwa e atheethe wen wi giya
Mage bawa kiwa oba daen ayage wela
Daenena milana vedana sagava
Hidin na ba sada
Ikiga handana rae pura pera pae sinawa seduna
Balana innawa sitha
Sinawan gena wasanthe dama
Koho yannado piyambala
Santosayame rahasin bodawi giya
Duk winda kaale senekin labila meda
Mathake tiyan katha
Diwiye purama innawa
Mata daala yanna ba oya
Nopamawa enna ma soya
Samawa thiyenawa sada
Sinawan gena wasanthe dama
Koho yannado piyambala
Oyagen eha lowak nae mawa
Mage jeewithe wage oya
Nobala ma diha oya yanawa kagendo wela
Sagava vedana dara hemada adare kala
Oba noena nisa kawuruth epa thani wela innawaනොබලා මා දිහා ඔයා ගී පද
නොබලා මා දිහා ඔයා
යනවා කාගෙදෝ වෙලා
සගවා වේදනා දරා හැමදා ආදරේ කලා
ඔබ නොඑනා නිසා කවුරුත් එපා
තනි වීලා ඉන්නවා
සිනාවන් ගෙනා වසන්තේ දමා
කොහෝ යන්නදෝ පියාඹලා
ඔයාගෙන් එහා ලොවක් නෑ මවා
මගේ ජීවිතේ වගේ ඔයා
පෙම් කෙරුව ඒ අතීතේ වෙන් වී ගියා
මාගේ බව කීව ඔබ දැන් ඇයගේ වෙලා
දැනෙනා මිලාන වේදනා සඟවා
හිදින්න බෑ සදා
ඉකිගා හඬාන රෑ පුරා පෙර පෑ සිනාව සේදුනා
බලාන ඉන්නවා සිතා
සිනාවන් ගෙනා වසන්තේ දමා
කොහෝ යන්නදෝ පියාඹලා
සන්තෝස යාමේ රහසින් බොඳවී ගියා
දුක් වින්ද කාලේ සැනෙකින් ලැබිලා මෙදා
මතකේ තියාණ කී කතා
දිවියේ පුරාම ඉන්නවා
මට දාලා යන්න බෑ ඔයා
නොපමාව එන්න මා සොයා
සමාව තියෙනවා සදා
සිනාවන් ගෙනා වසන්තේ දමා
කොහෝ යන්නදෝ පියාඹලා
ඔයාගෙන් එහා ලොවක් නෑ මවා
මගේ ජීවිතේ වගේ ඔයා
නොබලා මා දිහා ඔයා යනවා කාගෙදෝ වෙලා
සඟවා වේදනා දරා හැමදා ආදරේ කළා
ඔබ නොඑනා නිසා කවුරුත් එපා තනි වීලා ඉන්නවාRelated Songs and Tags
Nobala maa dihaa LyricsNobala maa dihaa Lyrics Englishනොබලා මා දිහා ඔයානොබලා මා දිහා ඔයා ගීතයේ පද පෙළLyrics With TransliterationRaini Gunathilaka SongsRaini Gunathilaka LyricsGunathilaka LyricsKapil ComposerSajith V Chathuranga Lyricist