Thawa Durai Jeewithe (Ahas Gange Eha Ime) Lyrics
“Milai hari milai thawa thawa durai jeewithe” (මිලයි හරි මිලයි තව තව දුරයි ජීවිතේ): Thawa Durai Jeewithe (Ahas Gange Eha Ime) (තව දුරයි ජීවිතේ (අහස් ගඟේ එහා ඉමේ)) lyrics, a Sinhala inspirational song sung by Raini Gunathilaka, with words by Anoma Wijewardhana and music by Suresh Maliyadda, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Milai hari, and in Sinhala it is තව දුරයි ජීවිතේ (අහස් ගඟේ එහා ඉමේ) ගී පද.
| SONG | Thawa Durai Jeewithe (Ahas Gange Eha Ime) |
|---|---|
| SINGER | Raini Gunathilaka |
| LYRICIST | Anoma Wijewardhana |
| COMPOSER | Suresh Maliyadda |
| CATEGORY | Inspirational |
| VIEWS | 11 |
| UPDATED |
Thawa Durai Jeewithe (Ahas Gange Eha Ime) Lyrics Singlish
(Ahas gange eha ime surangana rahas wage...//)
Milai hari milai thawa thawa durai jeewithe
Polo gaba dara uhulana pathum misa heena nodakina
Milak nathi maluth peedeyi thama lokaye.....
Niruwathin thaba denayana
Lokayama dakina mohotaka
Kalpayak ranin dilihunu heena bidenawa
Surangana rahas mayawake boda wenawa......
Hadawathe thanaka sangawunu adare danunu
Mohotaka jeewithe amila pathuman milata gannawa
Milak nathi maluth nodanima heena puranawa.....
Ahas gange.....තව දුරයි ජීවිතේ (අහස් ගඟේ එහා ඉමේ) ගී පද
(අහස් ගඟේ එහා ඉමේ සුරංගනා රහස් වගේ...//)
මිලයි හරි මිලයි තව තව දුරයි ජීවිතේ
පොලෝ ගැබ දරා උහුලන පැතුම් මිස හීන නොදකින
මිලක් නැති මලුත් පීදෙයි තාම ලෝකයේ.....
නිරුවතින් තබා දෙනයන
ලෝකයම දකින මොහොතක
කල්පයක් රනින් දිලිහුණු හීන බිඳෙනවා
සුරඟනා රහස් මායාවක බොඳ වෙනවා......
හදවතේ තැනක සැඟවුණු ආදරේ දැනුනු
මොහොතක ජීවිතේ අමිල පැතුමන් මිලට ගන්නවා
මිලක් නැති මලුත් නොදැනිම හීන පුරනවා.....
අහස් ගඟේ.....
Performances of Thawa Durai Jeewithe (Ahas Gange Eha Ime)
Cover versions, live performances, and reality-show contestant performances of “Thawa Durai Jeewithe (Ahas Gange Eha Ime)” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Thawa Durai Jeewithe (Ahas Gange Eha Ime) LyricsThawa Durai Jeewithe (Ahas Gange Eha Ime) Lyrics Englishතව දුරයි ජීවිතේ (අහස් ගඟේ එහා ඉමේ)තව දුරයි ජීවිතේ (අහස් ගඟේ එහා ඉමේ) ගීතයේ පද පෙළLyrics With TransliterationRaini Gunathilaka SongsRaini Gunathilaka LyricsGunathilaka LyricsSuresh Maliyadda ComposerAnoma Wijewardhana Lyricist
