Wasi Daka
Wasi Daka Lyrics
Vesi daka turuyaaya peeraa athuraana pini seetha seeraa
Daesa hamuwema uthuraana dutuwaa edaa
Aadare raa puraa lamade husmak pawaa
Aale kalaa aasai kiyaa
Vesi daka turuyaaya peeraa athuraana pini seetha seeraa
Aayaachanaa seethee galaa aashaa mawaa maage welaa
Aawaa seethadaa paaveelaa raa veelaa
Ae heena paasaa paaehewee aashaa maa haa
Lamade husmak pawaa aale kalaa aasai kiyaa
Nae chodanaa daesee puraa aawaa soyaa yaaye saraa
Naanaa daesa haa yaawenaa
Me heena seenaa aayema oonaa maa haa
Lamade husmak pawaa aalaya kalaa aasai kiyaa
Sandapaana sanda reenu nahawaa
Hitha maage sabakola veelaa
Maage turulema koduraana nokiyu kathaa
Daesa piyavee giyaa......
Lamade husmak pawaa aale kalaa aasai kiyaa......
වැසි දාක ගී පද
වැසි දාක තුරුයාය පීරා අතුරාන පිනි සීත සීරා
දෑස හමුවේම උතුරාන දුටුවා එදා
ආදරේ රෑ පුරා ළමැදේ හුස්මක් පවා
ආලේ කළා ආසයි කියා
වැසි දාක තුරුයාය පීරා අතුරාන පිනි සීත සීරා
ආයාචනා සීතේ ගලා ආශා මවා මාගේ වෙලා
ආවා සීතදා පාවීලා රෑ වීලා
ඈ හීන පාසා පෑහේවී ආශා මා හා
ළමැදේ හුස්මක් පවා ආලේ කළා ආසයි කියා
නෑ චෝදනා දෑසේ පුරා ආවා සොයා යායේ සරා
නානා දෑස හා යාවෙනා
මේ හීන සේනා ආයේම ඕනා මා හා
ළමැදේ හුස්මක් පවා ආලය කළා ආසයි කියා
සඳපාන සඳ රේණු නහවා
හිත මාගේ සබකෝල වීලා
මාගේ තුරුලේම කොඳුරාන නොකියූ කතා
දෑස පියවී ගියා......
ළමැදේ හුස්මක් පවා ආලේ කළා ආසයි කියා......
Frequently Asked Questions
Who sang Wasi Daka?
Adeera Shamal performed Wasi Daka. Adeera Shamal is a popular Sri Lankan artist and composer who has made significant contributions to the Sri Lankan music industry.
Who wrote Wasi Daka lyrics?
The lyrics for Wasi Daka were written by Shehan Galahitiyawa. Shehan Galahitiyawa is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.
Who composed Wasi Daka?
Adeera Shamal composed the music for Wasi Daka. Adeera Shamal both performed and composed this song, showcasing their versatility as a Sri Lankan musical artist.
Where can I find Wasi Daka complete lyrics?
You can find the complete Wasi Daka lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is Wasi Daka?
Wasi Daka has been viewed 3 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ වැසි දාක ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ වැසි දාක ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Share your thoughts about "Wasi Daka" or discuss the lyrics with other music lovers.
Song Video
More from Adeera Shamal
- Mage Hitha Pura Lyrics4 views
- Mulawee Giya Kumari Lyrics0 views
- View All Songs3 songs
Popular Songs This Week
- 145 views
- 102 views
- 69 views
- 63 views
- 61 views
- 61 views
- 59 views
- 50 views
- 44 views
- 38 views