Mulawee Giya Kumari Lyrics
“Mulave giya kumari ath weraddath sundarai” (මුලාවේ ගිය කුමාරී අත් වැරැද්දත් සුන්දරයි): Mulawee Giya Kumari (මුලාවේ ගිය කුමාරී) lyrics, a Sinhala love song sung by Adeera Shamal, with words by Upul Shantha Sannasgala and music by Suresh Maliyadda, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is මුලාවේ ගිය කුමාරී ගී පද, and many know it simply as Mulave giya.
| SONG | Mulawee Giya Kumari |
|---|---|
| SINGER | Adeera Shamal |
| LYRICIST | Upul Shantha Sannasgala |
| COMPOSER | Suresh Maliyadda |
| CATEGORY | Love Songs |
| VIEWS | 10 |
| UPDATED |
Mulawee Giya Kumari Lyrics Singlish
Mulave giya kumari ath weraddath sundarai
Me visal lova adare thiye nam
Enna ayeth pamavi jeevithe duk gindarai
Me ahasa yata jeevithe dane nam
(Turu mudu netha ronin sarisari
Malsara madu sandath simbiwi...//)
Giri sirasaka bala hidinnam
Oba enawa nam adare aran
(Nil diya matha nilata pipi pipi
Nisala wilaka sisila danewi...//)
Kela malina yahana sadannam
Oba enawa nam jeevithe aran
Mulave giya kumari....මුලාවේ ගිය කුමාරී ගී පද
මුලාවේ ගිය කුමාරී අත් වැරැද්දත් සුන්දරයි
මේ විසල් ලොව ආදරේ තියේ නම්
එන්න ආයෙත් පමාවී ජීවිතේ දුක් ගින්දරයි
මේ අහස යට ජීවිතේ දැනේ නම්
(තුරු මුදු නෙත රොනින් සැරිසැරී
මල්සර මදු සඳත් සිඹීවී...//)
ගිරි සිරසක බලා හිඳින්නම්
ඔබ එනවා නම් ආදරේ අරන්
(නිල් දිය මත නිලට පිපි පිපී
නිසල විලක සිසිල දැනේවී...//)
කැලෑ මලින් යහන සදන්නම්
ඔබ එනවා නම් ජීවිතේ අරන්
මුලාවේ ගිය කුමාරී....Related Songs and Tags
Mulawee Giya Kumari LyricsMulawee Giya Kumari Lyrics Englishමුලාවේ ගිය කුමාරීමුලාවේ ගිය කුමාරී ගීතයේ පද පෙළLyrics With TransliterationAdeera Shamal SongsAdeera Shamal LyricsShamal LyricsSuresh Maliyadda ComposerUpul Shantha Sannasgala Lyricist