Mage Hitha Pura Lyrics
“Hithaka kone oba un thana taniyata mathakaya vitharak ithiri wela” (හිතක කොණේ ඔබ උන් තැන තනියට මතකය විතරක් ඉතිරි වෙලා), Mage Hitha Pura (මගේ හිත පුරා) lyrics: a Sinhala love song sung by Adeera Shamal, with words by Madhura Dilshan, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Hithaka kone, and in Sinhala it is මගේ හිත පුරා ගී පද.
| SONG | Mage Hitha Pura |
|---|---|
| SINGER | Adeera Shamal |
| LYRICIST | Madhura Dilshan |
| CATEGORY | Love Songs |
| VIEWS | 17 |
| UPDATED |
Mage Hitha Pura Lyrics Singlish
(Tanikama tiyan hitha yata rahase wasanthayak thaw gewila giya...//)
Hithaka kone oba un thana taniyata mathakaya vitharak ithiri wela
Mage hitha pura langata ma wela innawa oba mage
Jeevithe mage adare e oba thama oba dannawa.....
Mage daase taniwunu heene obe ruwa thama adinna athi
Heena nethath mage kaluwara ahase mathaka ape hitha konaka athi
Sanda madala pura mulu lowata hora sithuwamak wela innam
Mage hitha pura langata ma wela innawa oba mage
Jeevithe mage adare e oba thama oba dannawa.....
Hithumathe taniweela heenaya dige obe weela
Nihanda hithata rahase awilla ahimi heena amuna genalla
Hadagesma wela mulu lowata hora papu thurata wela innam
(Mage hitha pura langata ma wela innawa oba mage langata ma wela
Jeevithe mage adare e oba thama oba dannawa.....//)මගේ හිත පුරා ගී පද
(තනිකම තියාන හිත යට රහසේ වසන්තයක් තව ගෙවිලා ගියා...//)
හිතක කොණේ ඔබ උන් තැන තනියට මතකය විතරක් ඉතිරි වෙලා
මගේ හිත පුරා ළඟටම වෙලා ඉන්නවා ඔබ මගේ
ජීවිතේ මගේ ආදරේ ඒ ඔබ තමා ඔබ දන්නවා.....
මාගේ දෑසේ තනිවුණු හීනේ ඔබේ රුව තාම අඳින්න ඇති
හීන නැතත් මගේ කළුවර අහසේ මතක අපේ හිත කොණක ඇති
සඳ මඬල පුරා මුළු ලොවට හොරා සිතුවමක් වෙලා ඉන්නම්
මගේ හිත පුරා ළඟටම වෙලා ඉන්නවා ඔබ මගේ
ජීවිතේ මගේ ආදරේ ඒ ඔබ තමා ඔබ දන්නවා.....
හිතුමතේ තනිවීලා හීනය දිගේ ඔබේ වීලා
නිහඬ හිතට රහසේ ඇවිල්ලා අහිමි හීන අමුණා ගෙනල්ලා
හදගැස්ම වෙලා මුළු ලොවට හොරා පපු තුරට වෙලා ඉන්නම්
(මගේ හිත පුරා ළඟටම වෙලා ඉන්නවා ඔබ මගේ ළඟටම වෙලා
ජීවිතේ මගේ ආදරේ ඒ ඔබ තමා ඔබ දන්නවා.....//)
Performances of Mage Hitha Pura
Cover versions, live performances, and reality-show contestant performances of “Mage Hitha Pura” on YouTube.
Cover Versions · 9
▶CoverMage Hitha Pura - Adeerasewcreationz
▶CoverMage Hitha Pura (මගේ හිත පුරා) - Adeera ft Nuwan - Official Music AudioM Entertainments
▶CoverMage Hitha Pura - Adeerasewcreationz
▶CoverMage Hitha Pura - Adeera ft. Nuwansara
▶CoverMage Hitha Pura -Adeerahash Madu
▶CoverMage Hitha Pura''ළඟටම වෙලා ඉන්නවා ඔබ මගෙ වෙලා''---(Adaree Ft Nuwan).Chamila Thanushi
▶CoverMage Hitha Pura "මගේ හිත පුරා" - Adeera Ft NuwanNuwan Productions
▶CoverMage Hitha Pura | මගේ හිත පුරා | Adeera ft Nuwan | VideoIndika Dampahala
▶CoverMage hitha pura(මගේ හිත පුරා)Acoustic Heart 787
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Mage Hitha Pura LyricsMage Hitha Pura Lyrics Englishමගේ හිත පුරාමගේ හිත පුරා ගීතයේ පද පෙළLyrics With TransliterationAdeera Shamal SongsAdeera Shamal LyricsShamal LyricsMadhura Dilshan Lyricist