Tharumini Ochchampawi Lyrics
“Tarumini ochcham paavi dan” (තරුමිනි ඔච්චම් පාවි දැන්), Tharumini Ochchampawi (තරුමිනි ඔච්චම් පාවී) lyrics: a Sinhala love song sung by Raini Gunathilaka, with words by Shehan Galahitiyawa and music by Chinthy Fernando, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is තරුමිනි ඔච්චම් පාවී ගී පද, and many know it simply as Tarumini ochcham.
| SONG | Tharumini Ochchampawi |
|---|---|
| SINGER | Raini Gunathilaka |
| LYRICIST | Shehan Galahitiyawa |
| COMPOSER | Chinthy Fernando |
| CATEGORY | Love Songs |
| VIEWS | 31 |
| UPDATED |
Tharumini Ochchampawi Lyrics Singlish
Tarumini ochcham paavi dan
Hadavata vattam vevi aadharen..
Me hegum.. vevi..
Sithuwili siththam paavila
Igi bigi kandan evi seeruwen
Vi lagum.. ravi
Naethuwata salu pili muthu ran mini
Pema pana veni
Maanam aasha yaaven maa haa
Raa heenan premen naavaa
Kisi pala naethi lova oba naethi
Pema pana veni
Maanam aasha yaaven maa haa
Raa heenan premen nahaavaa..
Tarumini ochcham paavi dan
Hadavata vattam vevi aadharen
Me hegum.. vevi..
Sithuwili siththam paavila
Igi bigi kandan evi seeruwen
Vi lagum.. ravi
Baadenna laginma, aa daa
Supemva nidanna do daethee gaavila
Paavi daesa maa haa..
Vasantha thurulwa aavaa
Laginma raadenna ko seema nae kiyaa
Yaavi maage loke haa..
Naethuwata salu pili muthu ran mini
Pema pana veni
Maanam aasha yaaven maa haa
Raa heenan premen aavaa
Kisi pala naethi lova oba naethi
Pema pana veni
Maanam aasha yaaven maa haa
Raa heenan premen nahaavaa..
Kodu kaale aadharema ekkaa
Kodu kaale maage aale dakkaa
Aadhareta jeevithema vikkaa
Man dan lokkaa..
Thaara paare thundu kaeli dunnaa
Vaeli vaeli handi gaane unnaa,
Man ekka pem kathandare dammaa paththare
Gama hema thana gini thiyalaa..
Kaeli kaeli thundu kaeli dammaa
Thora thora inna heena dunnaa
Lan venna dakka thapparae dunnaa uththarae
Hada ipilena suwa daenilaa
Tarumini ochcham paavi dan
Hadavata vattam vevi aadharen
Me hegum.. vevi..
Sithuwili siththam paavila
Igi bigi kandan evi seeruwen
Vi lagum.. raviතරුමිනි ඔච්චම් පාවී ගී පද
තරුමිනි ඔච්චම් පාවි දැන්
හදවත වත්තම් වෙවී ආදරෙන්..//
මේ හැගුම්.. වේවි..
සිතුවිලි සිත්තම් පාවිල
ඉගි බිගි කැන්දන් එවි සීරුවෙන්
වී ලැගුම්.. රෑවි
නැතුවට සලු පිලි මුතු රන් මිනි
පෙම පණ වැනි
මානම් ආශා යාවෙන් මා හා
රෑ හීනෙන් ප්‍රෙමෙන් නාවා
කිසි පල නැති ළොව ඔබ නැති
පෙම පණ වැනි
මානම් ආශා යාවෙන් මා හා
රෑ හීනෙන් ප්‍රෙමෙන් නහාවා..
තරුමිනි ඔච්චම් පාවි දැන්
හදවත වත්තම් වෙවී ආදරෙන්
මේ හැගුම්.. වේවි..
සිතුවිලි සිත්තම් පාවිල
ඉගි බිගි කැන්දන් එවි සීරුවෙන්
වී ලැගුම්.. රෑවි
බැදෙන්න ලගින්ම, ආ දා
සුපෙම්ව නිදන්න දෝ දෑතේ ගෑවිලා
පාවී දෑස මා හා..
වසන්තෙ තුරුල්ව ආවා
ළගින්ම රෑදෙන්නකො සීමා නෑ කියා
යාවි මාගේ ලොකේ හා..
නැතුවට සලු පිලි මුතු රන් මිනි
පෙම පණ වැනි
මානම් ආශා යාවෙන් මා හා
රෑ හීනෙන් ප්‍රෙමෙන් ආවා
කිසි පල නැති ළොව ඔබ නැති
පෙම පණ වැනි
මානම් ආශා යාවෙන් මා හා
රෑ හීනෙන් ප්‍රෙමෙන් නහාවා..
කෝඩු කාලේ ආදරේම එක්කා
කොඩු කාලේ මාගේ ආලේ දැක්කා
ආදරේට ජීවිතේම වික්කා
මන් දැන් ලොක්කා..
තාර පාරේ තුන්ඩු කෑලි දුන්නා
වේලි වේලි හන්දි ගානේ උන්නා,
මන් එක්ක පෙම් කතන්දරේ දැම්මා පත්තරේ
ගම හැම තැන ගිනි තියලා..
කෑලි කෑලි තුන්ඩු කෑලි දම්මා
තෝර තෝර ඉන්න හීන දුන්නා
ළන් වෙන්න දැක්ක තප්පරේ දුන්නා උත්තරේ
හද ඉපිලෙන සුව දැනිලා
තරුමිනි ඔච්චම් පාවි දැන්
හදවත වත්තම් වෙවී ආදරෙන්
මේ හැගුම්.. වේවි..
සිතුවිලි සිත්තම් පාවිල
ඉගි බිගි කැන්දන් එවි සීරුවෙන්
වී ලැගුම්.. රෑවි
Related Songs and Tags
Tharumini Ochchampawi LyricsTharumini Ochchampawi Lyrics Englishතරුමිනි ඔච්චම් පාවීතරුමිනි ඔච්චම් පාවී ගීතයේ පද පෙළLyrics With TransliterationRaini Gunathilaka SongsRaini Gunathilaka LyricsGunathilaka LyricsChinthy Fernando ComposerShehan Galahitiyawa Lyricist