Rata Heena Mandakini Lyrics
“Rata heena mandaakini sandavata sarasaa” (රෑට හීන මන්දාකිණි සඳවත සරසා): Rata Heena Mandakini (රෑට හීන මන්දාකිණි) lyrics, a Sinhala love song sung by Raini Gunathilaka, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is රෑට හීන මන්දාකිණි ගී පද.
| SONG | Rata Heena Mandakini |
|---|---|
| SINGER | Raini Gunathilaka |
| CATEGORY | Love Songs |
| VIEWS | 16 |
| UPDATED |
Rata Heena Mandakini Lyrics Singlish
Rata heena mandaakini sandavata sarasaa
Getissiyak mage loketa hemihita vediyaa
Paata gaeva pathiruwaka gee pada liyadaa
Getavarayek mata mangala arayumak kalaa
Mage nalalatha sipagannata taram langvela
Dagakala neth dakama mage susum nevathunaa
Oya nethvala uthuraa yana senehasa dakalaa
Ivasum nae langvennata hada salitha velaa
Rata mandaakini ........
Katha karana oya aes deka kiwa de asaa
Hithaaganna baeri lengathukamak sela kalaa
Sadaananda senehasakata arayumak thiyaa
Hithaaganna man obemai sandahatama kiyaa
Rata heena mandaakini ...........රෑට හීන මන්දාකිණි ගී පද
රෑට හීන මන්දාකිණි සඳවත සරසා
ගැටිස්සියක් මගේ ලෝකෙට හෙමිහිට වැඩියා
පාට ගෑව පත්ඉරුවක ගී පද ලියලා
ගැටවරයෙක් මට මංගල ඇරයුමක් කළා
මගේ නළලත සිපගන්නට තරම් ළංවෙලා
දඟකල නෙත් දැක්කම මගෙ සුසුම් නැවතුණා
ඔය නෙත්වල උතුරා යන සෙනෙහස දැකලා
ඉවසුම් නෑ ළංවෙන්නට හද සලිත වෙලා
රෑට මණ්දාකිණි ........
කතා කරන ඔය ඇස් දෙක කීව දේ අසා
හිතාගන්න බැරි ලෙංගතුකමක් සැල කලා
සදානන්ද සෙනෙහසකට ඇරයුමක් තියා
හිතාගන්න මං ඔබෙමයි සඳහටම කියා
රෑට හීන මණ්දාකිණි ...........
Related Songs and Tags
Rata Heena Mandakini LyricsRata Heena Mandakini Lyrics Englishරෑට හීන මන්දාකිණිරෑට හීන මන්දාකිණි ගීතයේ පද පෙළLyrics With TransliterationRaini Gunathilaka SongsRaini Gunathilaka LyricsGunathilaka Lyrics