Visikkeruwa Sitha Lyrics by Raini Gunathilaka
Visikkeruwa Sitha (විසික්කෙරුව සිත) is a Sinhala song sung by Raini Gunathilaka. This page presents the Visikkeruwa Sitha lyrics in Sinhala script (විසික්කෙරුව සිත ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Visikkeruwa Sitha |
|---|---|
| SINGER | Raini Gunathilaka |
| VIEWS | 7 |
| UPDATED |
Visikkeruwa Sitha Lyrics
Visikkeruwa sitha yalith ahulagena
Manik ketaya lesa mage thurulata gaththa dawaskda
Ananthayata yana diganthayata maga alankara we
Randunoth oba ma ha oba ma ha
Nethe kandulu hera sithe susum binda sina purogena
Muwa hasareli kenda imu semada.....
Matha sinituyi sitha eya paranna epa
Dewbamba kalamba duralanna epa
Visithuru mal dekala kalabala wenna epa
Ma pamanai oba inne semada.....
Piwithuru senehe pamanin maninu epa
Lassana lokaya waradin dakinu epa
Hidinata senehe sitin windinata suwe ithin
Ma pamanai oba inne semada.....
Visikkeruwa sitha yalith ahulagena
Manik ketaya lesa mage thurulata gaththa dawaskda
Ananthayata yana diganthayata maga alankara we
Randunoth oba ma ha oba ma ha
Nethe kandulu hera sithe susum binda sina purogena
Muwa hasareli kenda imu semada....විසික්කෙරුව සිත ගී පද
විසික්කෙරුව සිත යළිත් අහුලගෙන
මැණික් කැටය ලෙස මගේ තුරුලට ගත්තා දවසක්දා
අනන්තයට යන දිගන්තයට මඟ අලංකාර වේ
රැඳුණොත් ඔබ මා හා ඔබ මා හා
නෙතේ කඳුළු හැර සිතේ සුසුම් බිඳ සිනා පුරෝගෙන
මුව හසරැලි කැන්දා ඉමු සැමදා.....
මත සිනිටුයි සිත එය පාරන්න එපා
දෙව්බඹ කළඹා දුරලන්න එපා
විසිතුරු මල් දැකලා කලබල වෙන්න එපා
මා පමණයි ඔබ ඉන්නේ සැමදා.....
පිවිතුරු සෙනෙහේ පමණින් මනිනු එපා
ලස්සන ලෝකය වරදින් දකිනු එපා
හිඳිනට සෙනෙහේ සිතින් විඳිනට සුවේ ඉතින්
මා පමණයි ඔබ ඉන්නේ සැමදා.....
විසික්කෙරුව සිත යළිත් අහුලගෙන
මැණික් කැටය ලෙස මගේ තුරුලට ගත්තා දවසක්දා
අනන්තයට යන දිගන්තයට මඟ අලංකාර වේ
රැඳුණොත් ඔබ මා හා ඔබ මා හා
නෙතේ කඳුළු හැර සිතේ සුසුම් බිඳ සිනා පුරෝගෙන
මුව හසරැලි කැන්දා ඉමු සැමදා....
Performances of Visikkeruwa Sitha
Cover versions, live performances, and reality-show contestant performances of “Visikkeruwa Sitha” on YouTube.
Reality Show Performances · 3
▶Reality Show“විසික්කෙරුව සිත” | Apoorwa Ashawari | Dream Star Season 11Apoorwa Ashawari
▶Reality ShowNiroda Vancuylenburg | Vissikkeruwa Sitha (විසික්කෙරුව සිත) | The Knockouts | The Voice Sri LankaNiroda Vancuylenburg
▶Reality ShowThe Battles | Ayashma Vs Anuththara | Visikkeruwa Sitha | The Voice Teen Sri Lanka | Sirasa TVAyashma Vs Anuththara
Live Performances · 2
Cover Versions · 4
▶CoverWisik keruwa sitha | Youth on Red@Rupavahini | RED| Raini Charuka | විසික් කෙරුව සිත ...Roo Tunes
▶CoverVissikeruwa Sitha (විසික්කෙරුව සිත) Covered by Yasintha Sajeewani TV Derana Dreamstar Top 72Yasintha Sajeewani "YAZ"
▶Coverවිසික්කෙරුව සිත - Visikkeruwa Sitha | Cover Version | Sri Lanka Youth BandNational Youth Services Council
▶CoverVisikkeruwa sitha විසික්කෙරුව සිත (smule cover) InooInoo liyanage
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Visikkeruwa Sitha LyricsVisikkeruwa Sitha Lyrics Englishවිසික්කෙරුව සිතවිසික්කෙරුව සිත ගීතයේ පද පෙළLyrics With TransliterationRaini Gunathilaka SongsRaini Gunathilaka LyricsGunathilaka Lyrics

