Chanchala Daase Lyrics by Raini Gunathilaka
Chanchala Daase (චංචල දෑසේ) is a Sinhala song sung by Raini Gunathilaka. The lyrics were written by Himali N Liyanage, and the music is composed by Raj Thillaiyampalam. This page presents the Chanchala Daase lyrics in Sinhala script (චංචල දෑසේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Chanchala Daase |
|---|---|
| SINGER | Raini Gunathilaka |
| LYRICIST | Himali N Liyanage |
| COMPOSER | Raj Thillaiyampalam |
| VIEWS | 23 |
| UPDATED |
Chanchala Daase Lyrics
Chanchala daese maayaa - issara vaage paalaa..
Innata aaye maa haa - aadare deelaa..
Mal vaage sinahaa genaa mudu haadu vaehenaa..
Nindedi sanasaalaa - heena saadanaa..
Iye vaage - maa daethee yaaveelaa..
Seethee naaveelaa - numba eyido paayaalaa..
Nimhima nati sittam - hada gettam karavaa..
Nilvan nethu yantham - langa daennam naetuvaa..
Paata seda sela genaa aa oyaa..
Naavadaaka heena paalu vee giyaa..
Iye vaage - maa daethee yaaveelaa..
Seethee naaveelaa - numba eyido paayaalaa..
Sansun nati sit nam - mage ikman venavaa..
Lan lan venu aethdai - yali pembaas dodalaa..
Naesoo geetha seetha raeka gee kiyaa..
Kola daesa lola vevi maa pelaa..
Iye vaage - maa daethee yaaveelaa..
Seethee naaveelaa - numba eyido paayaalaa..
Chanchala daese maayaa....
Iye vaage - maa daethee yaaveelaa..
Seethee naaveelaa - numba eyido paayaalaa..චංචල දෑසේ ගී පද
චංචල දෑසේ මායා - ඉස්සර වාගේ පාලා..
ඉන්නට ආයේ මා හා - ආදරේ දීලා..
මල් වගේ සිනහා ගේනා මුදු හාදු වෑහේනා..
නින්දෙදි සනසාලා - හීන සාදනා..
ඊයේ වාගේ - මා දෑතේ යාවීලා..
සීතේ නෑවීලා - නුඹ එයිදෝ පායාලා..
නිම්හිම් නැති සිත්තම් - හද ගෙත්තම් කරවා..
නිල්වන් නෙතු යන්තම් - ළඟ දැන්නම් නැතුවා..
පාට සේද සේල ගෙන ආ ඔයා..
නාවදාක හීන පාලු වී ගියා..
ඊයේ වාගේ - මා දෑතේ යාවීලා..
සීතේ නෑවීලා - නුඹ එයිදෝ පායාලා..
සන්සුන් නැති සිත් නම් - මගෙ ඉක්මන් වෙනවා..
ළං ළං වෙනු ඇත්දැයි - යළි පෙම්බාස් දොඩලා..
නෑසූ ගීත සීත රෑක ගී කියා..
කෝල දෑස ලෝල වේවි මා පෙළා..
ඊයේ වාගේ - මා දෑතේ යාවීලා..
සීතේ නෑවීලා - නුඹ එයිදෝ පායාලා..
චංචල දෑසේ මායා....
ඊයේ වාගේ - මා දෑතේ යාවීලා..
සීතේ නෑවීලා - නුඹ එයිදෝ පායාලා..Related Songs and Tags
Chanchala Daase LyricsChanchala Daase Lyrics Englishචංචල දෑසේචංචල දෑසේ ගීතයේ පද පෙළLyrics With TransliterationRaini Gunathilaka SongsRaini Gunathilaka LyricsGunathilaka LyricsRaj Thillaiyampalam ComposerHimali N Liyanage Lyricist