Kandam Daasa Dalwa

Song Details: Singer & Composer Information
Kandam Daasa Dalwa Lyrics in Sinhala (කාන්දම් දෑස දල්වා ගී පද) and English by Raini Gunathilaka, written by Shehan Galahitiyawa and composed by Chinthy Fernando. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Kandam Daasa Dalwa
✍️ LYRICIST
🎼 COMPOSER
👁️ VIEWS
3

Kandam Daasa Dalwa Lyrics

Kaandam daesa dalvaa rathu thol maththata haadu illannaa
Rae heena vaessaa ..//
Mrudu laema gaessena thaalamak dannaa
Nidi naethi rae mata aadara heesara haeguman paapaa
Thani venu baa iha addara chanchala deval paenaa
Nihada yaame paaveelaa obava thaamath sihi vennaa
Thurunu heene peveelaa soduru vaaram vaehennaa

Kaandam daesa dalvaa rathu thol maththata haadu illannaa
Rae heena vaessaa
Mrudu laema gaessena thaalamak dannaa
Nuduka aththaka gaanata athvael allan akulata yantaa
Iha addara aadara sithuvili dennnam thurulata kaendaa
Yaaya peeraneddi madanal ekkan obe vatha pisalannaa
Nidi naethi rae mata aadara heesara haeguman naavaa
Thani venu baa iha addara chanchala deval paenaa
Nihada yaame paaveelaa oba thaamath sihi vennaa
Thurunu heene peveelaa soduru vaaram vaehennaa

Nidi naethi rae mata aadara heesara haeguman paapaa
Thani venu baa iha addara chanchala deval paenaa
Nihada yaame paaveelaa obava thaamath sihi vennaa
Thurunu heene peveelaa soduru vaaram vaehennaa

Kaandam daesa dalvaa rathu thol maththata haadu illannaa
Rae heena vaessaa mrudu laema gaessena thaalamak dannaa ..///

කාන්දම් දෑස දල්වා ගී පද

කාන්දම් දෑස දල්වා රතු තොල් මත්තට හාදු ඉල්ලන්නා 
රෑ හීන වැස්සා ..//
මෘදු ලැම ගැස්සෙන තාලමක් දන්නා 
නිදි නැති රෑ මට ආදර හීසර හැඟුමන් පාපා
තනි වෙනු බෑ ඉහ අද්දර චංචල දේවල් පේනා 
නිහඩ යාමේ පාවීලා ඔබව තාමත් සිහිවෙන්නා 
තුරුණු හීනේ පෙවීලා සොදුරු වාරම් වෑහෙන්නා
	

කාන්දම් දෑස දල්වා රතු තොල් මත්තට හාදු ඉල්ලන්නා
රෑ හීන වැස්සා
මෘදු ලැම ගැස්සෙන තාලමක් දන්නා 
නුදුක අත්තක ගානට අත්වැල් අල්ලන් අකුලට යන්ටා
ඉහ අද්දර ආදර සිතුවිලි දෙන්නම් තුරුලට කැන්දා
යාය පීරන්එද්දී මදනල එක්කන් ඔබේ වත පිසලන්නා 
නිදි නැති රෑ මට ආදර හීසර හැඟුමන් නාවා
 තනි වෙනු බෑ ඉහ අද්දර චංචල දේවල් පේනා 
නිහඩ යාමේ පාවීලා ඔබ තාමත් සිහිවෙන්නා 
තුරුණු හීනේ පෙවීලා සොදුරු වාරම් වෑහෙන්නා


නිදි නැති රෑ මට ආදර හීසර හැඟුමන් පාපා
තනි වෙනු බෑ ඉහ අද්දර චංචල දේවල් පේනා 
නිහඩ යාමේ පාවීලා ඔබව තාමත් සිහිවෙන්නා 
තුරුණු හීනේ පෙවීලා සොදුරු වාරම් වෑහෙන්නා

කාන්දම් දෑස දල්වා රතු තොල් මත්තට හාදු ඉල්ලන්නා 
රෑ හීන වැස්සා මෘදු ලැම ගැස්සෙන තාලමක් දන්නා ..///

Frequently Asked Questions

Who sang Kandam Daasa Dalwa?

Raini Gunathilaka performed Kandam Daasa Dalwa. Raini Gunathilaka is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Who wrote Kandam Daasa Dalwa lyrics?

The lyrics for Kandam Daasa Dalwa were written by Shehan Galahitiyawa. Shehan Galahitiyawa is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.

Who composed Kandam Daasa Dalwa?

Chinthy Fernando composed the music for Kandam Daasa Dalwa. Chinthy Fernando is a talented Sri Lankan composer known for creating memorable melodies and musical arrangements.

Where can I find Kandam Daasa Dalwa complete lyrics?

You can find the complete Kandam Daasa Dalwa lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Kandam Daasa Dalwa?

Kandam Daasa Dalwa has been viewed 3 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ කාන්දම් දෑස දල්වා ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ කාන්දම් දෑස දල්වා ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Kandam Daasa Dalwa LyricsKandam Daasa Dalwa Song LyricsKandam Daasa Dalwa Lyrics Englishකාන්දම් දෑස දල්වා Lyricsකාන්දම් දෑස දල්වා ගීතයේ පද පෙළLyrics With TransliterationRaini Gunathilaka SongsRaini Gunathilaka LyricsGunathilaka LyricsGunathilaka Song LyricsChinthy Fernando ComposerShehan Galahitiyawa Lyricist
Comments & Discussion

Share your thoughts about "Kandam Daasa Dalwa" or discuss the lyrics with other music lovers.

Loading comments...