Nuhuru Nethu Dal Era Lyrics
“Nuhuru nethu del iraa sithaka sithuwam welaa” (නුහුරු නෙතු දැල් ඉරා සිතක සිතුවම් වෙලා): Nuhuru Nethu Dal Era (නුහුරු නෙතු දැල් ඉරා) lyrics, a Sinhala love song sung by Raini Gunathilaka and Ruwan Hettiarachchi, with words by Anoma Wijewardhana and music by Rohana Weerasinghe, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is නුහුරු නෙතු දැල් ඉරා ගී පද.
| SONG | Nuhuru Nethu Dal Era |
|---|---|
| SINGER | Raini Gunathilaka, Ruwan Hettiarachchi |
| LYRICIST | Anoma Wijewardhana |
| COMPOSER | Rohana Weerasinghe |
| CATEGORY | Love Songs |
| VIEWS | 11 |
| UPDATED |
Nuhuru Nethu Dal Era Lyrics Singlish
Nuhuru nethu del iraa sithaka sithuwam welaa
Maa paranaa tharam aadare hagum rahase
Naadunana aadare senehe liyakam mawaa
Mang mulaa wu tharam aadare hagum ahase
Sihina maanasa vile giluna iduwara kekule
Mang duraka vee bala hidimi pipena thuraa
Pethi matha athuraa senehasaka rataa
Mama mang mulaa welaa....
Sanhidunu jeewithe dewlowakee mang thalee
Hidimi mama pethividaa dinaka numbe welaa
Dothinma nelaa surakimi semadaa mage aadaren welaa
Nuhuru nethu del ...නුහුරු නෙතු දැල් ඉරා ගී පද
නුහුරු නෙතු දැල් ඉරා සිතක සිතුවම් වෙලා
මා පරනා තරම් ආදරේ හැගුම් රහසේ
නාදුනන ආදරේ සෙනෙහේ ලියකම් මවා
මං මුලා වු තරම් ආදරේ හැගුම් අහසේ
සිහින මානස විලේ ගිලුන ඉදුවර කැකුළේ
මං දුරක වී බලා හිදිමි පිපෙන තුරා
පෙති මත අතුරා සෙනෙහසක රටා
මම මං මුලා වෙලා....
සංහිදුනු ජීවිතේ දෙව්ලොවකී මං තලේ
හිදිමි මම පෙතිවිදා දිනක නුඹෙම වෙලා
දෝතින්ම නෙලා සුරකිමි සැමදා මගේ ආදරෙන් වෙලා
නුහුරු නෙතු දැල් .../Related Songs and Tags
Nuhuru Nethu Dal Era LyricsNuhuru Nethu Dal Era Lyrics Englishනුහුරු නෙතු දැල් ඉරානුහුරු නෙතු දැල් ඉරා ගීතයේ පද පෙළLyrics With TransliterationRaini Gunathilaka SongsRaini Gunathilaka LyricsGunathilaka LyricsRohana Weerasinghe ComposerAnoma Wijewardhana Lyricist