Thamath Adare Nathnam Lyrics
“Taamath aadare nathnam hadawatha paaduwe aethnam” (තාමත් ආදරේ නැත්නම් හදවත පාඩුවේ ඇත්නම්): Thamath Adare Nathnam (තාමත් ආදරේ නැත්නම්) lyrics, a Sinhala heartbreak song sung by Raini Gunathilaka, with words by Duminda Alahendra and music by Ashan Fernando, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Taamath aadare, and in Sinhala it is තාමත් ආදරේ නැත්නම් ගී පද.
| SONG | Thamath Adare Nathnam |
|---|---|
| SINGER | Raini Gunathilaka |
| LYRICIST | Duminda Alahendra |
| COMPOSER | Ashan Fernando |
| CATEGORY | Heart Break |
| VIEWS | 7 |
| UPDATED |
Thamath Adare Nathnam Lyrics Singlish
Taamath aadare nathnam hadawatha paaduwe aethnam
Aes istharam issa balamuda aadare dihaa
Maa hade kindi randi thibu kathaa nimaa noweda
Nae atheethaye gilenne maa
Hidinanna nam susum lese obe hade randi
Inna aadaren thurul welaa........
Maa wage kenek nowe lowe thawat
Obe namin upanne nam
Bae daranna bae kelin balannepaa ithin
Taamath aadare nathnam.....
Maa hade kindi randi thibu kathaa nimaa noweda
Nae atheethaye gilenne maa
Hidinanna nam susum lese obe hade randi
Inna aadaren thurul welaa........
Maa wage kenek nowe lowe thawat
Obe namin upanne nam
Bae daranna bae kelin balannepaa ithin
Taamath aadare nathnam.....තාමත් ආදරේ නැත්නම් ගී පද
තාමත් ආදරේ නැත්නම් හදවත පාඩුවේ ඇත්නම්
ඇස් ඉස්තරම් ඉස්සා බලමුද ආදරේ දිහා
මා හදේ කිඳි රැඳි තිබු කතා නිමා නොවේද
නෑ අතීතයේ ගිලෙන්නේ මා
හිඳින්න නම් සුසුම් ලෙසේ ඔබේ හදේ රැඳි
ඉන්න ආදරෙන් තුරුල් වෙලා........
මා වගේ කෙනෙක් නොවේ ලොවේ තවත්
ඔබේ නමින් උපන්නේ නම්
බෑ දරන්න බෑ කෙලින් බලන්නෙපා ඉතින්
තාමත් ආදරේ නැත්නම්.....
මා හදේ කිඳි රැඳි තිබු කතා නිමා නොවේද
නෑ අතීතයේ ගිලෙන්නේ මා
හිඳින්න නම් සුසුම් ලෙසේ ඔබේ හදේ රැඳි
ඉන්න ආදරෙන් තුරුල් වෙලා........
මා වගේ කෙනෙක් නොවේ ලොවේ තවත්
ඔබේ නමින් උපන්නේ නම්
බෑ දරන්න බෑ කෙලින් බලන්නෙපා ඉතින්
තාමත් ආදරේ නැත්නම්.....
Performances of Thamath Adare Nathnam
Cover versions, live performances, and reality-show contestant performances of “Thamath Adare Nathnam” on YouTube.
Cover Versions · 6
▶Coverආදරයයි කැස්සයි හංගන්න බැහැනේ, අත්තම්මට හැමදෙයක්ම තෙරිලා වගේ....Hiru TV
▶Coverඔයාගෙයි ඒබ්‍රහම්ගෙයි අතර මොකද්ද සිද්ද උනේ ?Hiru TV
▶Coverඇත්තටම තරුල් සැක්මන් පවුලේ කෙනෙක් නෙමෙයිද ?Hiru TV
▶Coverඔයා ටිකක් කලබල නොවී ඉන්නව ද ?Hiru TV
▶Coverනතාශා තරුල්ගෙන් හංගන මේ සතුටු ආරන්චිය මොකක් ද ?Hiru TV
▶Coverමෙච්චරකල් හංගගෙන හිටිය රහස තරුල් දැනගනියි, මීළගට මොකක් වෙයි ද ?Hiru TV
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Thamath Adare Nathnam LyricsThamath Adare Nathnam Lyrics Englishතාමත් ආදරේ නැත්නම්තාමත් ආදරේ නැත්නම් ගීතයේ පද පෙළLyrics With TransliterationRaini Gunathilaka SongsRaini Gunathilaka LyricsGunathilaka LyricsAshan Fernando ComposerDuminda Alahendra Lyricist