Pahasak Lyrics by Pop PunkRaini Gunathilaka
Pahasak (පහසක්) is a Sinhala song sung by Pop Punk and Raini Gunathilaka. This page presents the Pahasak lyrics in Sinhala script (පහසක් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Pahasak |
|---|---|
| SINGER | Pop Punk, Raini Gunathilaka |
| VIEWS | 4 |
| UPDATED |
Pahasak Lyrics
Heena pena thun yaame
Mandahaasa radee maa haa
Obe adare soyan maa
Winda aale mihiri maa
Ninda nae me raa maa haa
Obe pahasak soyan maa...
Obage daesa maane
Thawamath inna one
Sihinen awida yaame
Lan wennako aaye
Nawathi obage maane
Nawathath haadu one
Vidagannawa nam aaye
Dennam maage praane...
Maa gewu chaarika
Hadawathe mawenawaa
Dora kawuluwath hara damaa
Maga bala hindinawaa...
Hadagasma maa haa paehae nam
Mulu raeyama suwadin sarasannam
Sihinema obe haa saenasennam
Ada raema obe haa miyadenannam...
Pem sihina nomarena yali aaye
Pem sihina kumariyai obe ada maage
Pem sihina nomarena yali aaye
Pem sihina kumariyai obe ada maage...
Heena pena thun...
Heena pena thun yaame
Mandahaasa radee maa haa
Nawathath haadu one
Vidagannawa nam aaye
Dennam maage praane...පහසක් ගී පද
හීන පේන තුන් යාමේ
මන්දහාස රැදී මා හා
ඔබෙ අදරේ සොයන මා
වින්ද ආලේ මිහිරි මා
නින්ද නෑ මේ රෑ මා හා
ඔබේ පහසක් සොයන මා...
ඔබගේ දෑස මානේ
තවමත් ඉන්න ඕනේ
සිහිනෙන් ඇවිද යාමේ
ලං වෙන්නකො ආයේ
නැවතී ඔබගේ මානේ
නැවතත් හාදු ඕනේ
විදගන්නව නම් ආයේ
දෙන්නම් මාගේ ප්‍රානේ...
මා ගෙවූ චාරිකා
හදවතේ මැවෙනවා
දොර කවුලුවත් හැර දමා
මග බලා හින්දිනවා...
හදගැස්ම මා හා පෑහේ නම්
මුළු රැයම සුවදින් සරසන්නම්
සිහිනෙම ඔබ හා සැනසෙන්නම්
අද රෑම ඔබ හා මියැදෙන්නම්...
පෙම් සිහින නොමැරෙන යලි ආයේ
පෙම් සිහින කුමරියයි ඔබ අද මාගේ
පෙම් සිහින නොමැරෙන යලි ආයේ
පෙම් සිහින කුමරියයි ඔබ අද මාගේ...
හීන පේන තුන්...
හීන පේන තුන් යාමේ
මන්දහාස රැදී මා හා
නැවතත් හාදු ඕනේ
විදගන්නව නම් ආයේ
දෙන්නම් මාගේ ප්‍රානේ...
Performances of Pahasak
Cover versions, live performances, and reality-show contestant performances of “Pahasak” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Pahasak LyricsPahasak Lyrics Englishපහසක්පහසක් ගීතයේ පද පෙළLyrics With TransliterationPop Punk SongsPop Punk LyricsPunk Lyrics
