Skip to main content
Lyrics LK
HomeArtistsSongsCategoriesComposersLyricists
Lyrics LK

A free, community-driven archive of Sinhala song lyrics. Anyone can register to add songs and suggest corrections. Old classics and new hits, each with English transliteration, translation and meaning.

10,225
Songs
3,390
Artists
848
Composers
1,408
Lyricists

Quick Links

  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
  • Community Corrections

Community

  • Music Teachers
  • Bands & Performers
  • Register as Teacher
  • Register Your Band
  • Leaderboard
  • Live Stats(0 online)

Legal

  • Privacy Policy
  • Terms of Use
  • DMCA
  • Contact Us
  • About Us

Song lyrics belong to their respective owners; we don't claim the songs themselves. But the way we write and present them here, our English transliterations, translations, meanings, biographies, and other original content, is © Lyrics-LK.com and may not be copied, reproduced, or scraped, in whole or in part, without written permission. We file DMCA notices against copied content.

© 2026 Lyrics LK·Privacy Policy·Terms of Use·DMCA

Sinhala lyrics, improved by the community.

  1. Home
  2. Pop Punk
  3. Kelle Nuba Langa (Sara Jaathi) Lyrics

Kelle Nuba Langa (Sara Jaathi) Lyrics

by Pop Punk

“Kelle numba langa hitiayama ega kilipola de” (කෙල්ලෙ නුඹ ලඟ හිටියම ඇග කිලිපොල දේ), Kelle Nuba Langa (Sara Jaathi) (කෙල්ලෙ නුඹ ලඟ (සැර ජාති)) lyrics: a Sinhala love song sung by Pop Punk, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is කෙල්ලෙ නුඹ ලඟ (සැර ජාති) ගී පද, and many know it simply as Kelle numba.

Details about the song Kelle Nuba Langa (Sara Jaathi) including singer, lyricist, composer, and view count
SONGKelle Nuba Langa (Sara Jaathi)
SINGERPop Punk
LYRICISTPop Punk
COMPOSERPop Punk
CATEGORYLove Songs
VIEWS7
UPDATEDMay 2026

Kelle Nuba Langa (Sara Jaathi) Lyrics Singlish

Kelle numba langa hitiayama ega kilipola de
Tawa lang wenakota eka wedi weyi
Ahaka balanna epa mage hita kudu pattam weyi
Hita hita innapa mehata waren
Yana ena hematana mata numba peneyi
Winasaka mula bawa matama dene
Tanikada hiti mama mama pissu weteyi
Weta uda hiti mata Red Red Pot weyi...

Me sita paawi ae haa maa ae yaawi paawi
Oya sihinen nelawi man innam me sodure
Sapa jati athata dewi meka ada mara sadayak wi
Aege langa mage langa aege langa raata nathara wewi
Asak gasa dun rage matath kichi wage
Hitath dan baa kiwwa wage...

Anuraagi daesin me maa math wewi
Ae sihine maa haa paawi paawi aethata yaawi
Ae sihinen maa haa maa haa ek wewi
Ae aewi nelawi aaye aaye maa math wewi...

Me sita paawi ae haa maa ae yaawi paawi
Oya sihinen nelawi man innam me sodure
Kelle kohada yanne nelawi nelawi
Adareka petaluna wage kelle
Mage nowennayi mama hitanne
Kohada umba mage hita asse
Hada gasma nawathunayi hita passen duwayi
Adara rachanaawak liyanna oba sarasena paataayi
Hadawatha widuli kotayi oba magema tamayi
Daenuna adareka ranga ranga mata daenunayi....

Laginma hidinna maa
Adare karanna hitannepa
Hitin thaewennepa
Pemak noweyi pathanne maa...

Me sita paawi....

කෙල්ලෙ නුඹ ලඟ (සැර ජාති) ගී පද

කෙල්ලෙ නුඹ ලඟ හිටියම ඇග කිලිපොල දේ
තව ලං වෙනකොට ඒක වැඩි වෙයි
අහක බලන්න එපා මගෙ හිත කුඩු පට්ටම් වෙයි
හිත හිත ඉන්නෙපා මෙහෙට වරෙන්
යන එන හැමතැන මට නුඹව පෙනෙයි
විනාසෙක මුල බව මටම දැනේ
තනිකඩ හිටි මම මම පිස්සු වැටෙයි
වැට උඩ හිටි මට Red Red Pot වෙයි...

මේ සිත පාවී ඈ හා මා ඈ යාවී පාවී 
ඔය සිහිනෙන් නැලවී මං ඉන්නම් මේ සොදුරේ
සැප ජාති අතට දේවී මේක අද මාර සාදයක් වී
ඈගෙ ලඟ මාගෙ ලඟ ඈගෙ ලඟ රෑට නතර වේවී
ඇසක් ගසා දුන් රගේ මටත් කිචි වගේ
හිතත් දැන් බෑ කිව්වා වගේ...

අනුරාගී දෑසින් මේ මා මත් වෙවී
ඒ සිහිනේ මා හා පාවී පාවී ඈතට යාවී
ඒ සිහිනෙන් මා හා මා හා එක් වේවී
ඈ ඒවී නැලවී ආයේ ආයේ මා මත් වේවි...

මේ සිත පාවී ඈ හා මා ඈ යාවී පාවී 
ඔය සිහිනෙන් නැලවී මං ඉන්නම් මේ සොදුරේ
කෙල්ලේ කොහෙද යන්නේ නැලවී නැලවී
ආදරේක පැටලුනා වාගෙ කෙල්ලේ
මගෙ නොවෙන්නයි මම හිතන්නේ
කොහෙද උඹ මගෙ හිත අස්සේ
හද ගැස්ම නැවතුනයි හිත පස්සෙන් දුවයි
ආදර රචනාවක් ලියන්න ඔබ සැරසෙන පාටයි
හදවත විදුලි කොටයි ඔබ මගෙම තමයි
දැනුනා ආදරේක රඟ රඟ මට දැනුනයි....

ලගින්ම හිදින්න මා
ආදරේ කරන්න හිතන්නෙපා
හිතින් තැවෙන්නෙපා
පෙමක් නොවෙයි පතන්නේ මා...

මේ සිත පාවී....

Related Songs and Tags

Kelle Nuba Langa (Sara Jaathi) LyricsKelle Nuba Langa (Sara Jaathi) Lyrics Englishකෙල්ලෙ නුඹ ලඟ (සැර ජාති)කෙල්ලෙ නුඹ ලඟ (සැර ජාති) ගීතයේ පද පෙළLyrics With TransliterationPop Punk SongsPop Punk LyricsPunk LyricsPop Punk ComposerPop Punk Lyricist
Maintained by the Lyrics LK editorial team and community contributors, open to corrections·Languages: English, සිංහල (Sinhala)·Content: English Transliteration · Sinhala Lyrics·Last reviewed: May 2026

Comments

ShareShare "Kelle Nuba Langa (Sara Jaathi)" by Pop Punk

More from Pop Punk

  • Champa Lyrics16
  • Hithuwakkari Lyrics13
  • Mal Wasanthe (Diganthe) Lyrics14
  • Pahasak Lyrics8
  • View All Songs5

Popular Songs This Week

  • Kiri Kodu Hithata LyricsBathiya and Santhush (BnS)
    404
  • Nethu Wasa LyricsHector Dias
    65
  • Sihina Dew Duwe LyricsMilton Perera
    51
  • Oba Nisa - Aladdin Teledarama Theme Song LyricsDilki Uresha
    50
  • Mandaram Handawe LyricsNimesh Chamika
    49
  • Bambara Nade LyricsBachi Susan
    43
  • Heen Sare Nuba Awidin LyricsDimanka Wellalage
    43
  • Mathakai LyricsDhilaksha Perera
    43
  • Kuweniye Ma LyricsCharitha Attalage
    38
  • Ahankara Nagare LyricsRanidu Lankage
    38