Hithuwakkari Lyrics
by Pop Punk
“Hithuwakkari ada nam evi” (හිතුවක්කාරී අද නම් ඒවී): Hithuwakkari (හිතුවක්කාරී) lyrics, a Sinhala love song sung by Pop Punk, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is හිතුවක්කාරී ගී පද.
| SONG | Hithuwakkari |
|---|---|
| SINGER | Pop Punk |
| LYRICIST | Pop Punk |
| COMPOSER | Pop Punk |
| CATEGORY | Love Songs |
| VIEWS | 13 |
| UPDATED |
Hithuwakkari Lyrics Singlish
Hithuwakkari ada nam evi
Hadehi paaya bondavi yaavi
Sellakkari piripun vevi
Thaniyen aava raathri yaame...
(Sithin sithum sithak hegum
Ape ape karan pathum
Avith avith thawa durak
Nimeshayak payak dekak...//)
Hitha randunu thanaka mage maligaave
Gayanna vayanna numba lagen radenne
Sellakkari mama naene oya selleme
Selleme lelleme illuma oba illame
Obe ahe pillame varadaka deka thuna
Aasave sanasune maayave petalune
Adaganna bari vadanuyi ahenne
Anuraagi geethe thaaleta gayanne
Hitha nirantare mathurana manthare
Oba genemai kiyavune saasthare...
Siyumali daethin keherali maage
Pirimeda aava surathata maage oba
Semin semin dan vadan bondavi
Unusuma danuna nihanda raaye di...
Sithin sithum sithak...////හිතුවක්කාරී ගී පද
හිතුවක්කාරී අද නම් ඒවී
හදෙහි පායා බොඳවී යාවී
සෙල්ලක්කාරී පිරිපුන් වේවී
තනියෙන් ආවා රාත්‍රී යාමේ...
(සිතින් සිතුම් සිතක් හැගුම්
අපේ අපේ කරන් පැතුම්
ඇවිත් ඇවිත් තව දුරක්
නිමේශයක් පැයක් දෙකක්...//)
හිත රැඳුනු තැනක මගේ මාලිගාවෙ
ගයන්න වයන්න නුඹ ලග රැදෙන්නෙ
සෙල්ලක්කාරී මම නෑනේ ඔය සෙල්ලමෙ
සෙල්ලමෙ ලෙල්ලමෙ ඉල්ලුම ඔබ ඉල්ලමේ
ඔබෙ ඇහි පිල්ලමෙ වරදක දෙක තුන
ආසාවෙ සැනසුනෙ මායාවෙ පැටලුනෙ
අදගන්න බැරි වදනුයි ඇහෙන්නෙ
අනුරාගී ගීතෙ තාලෙට ගයන්නෙ
හිත නිරන්තරේ මතුරන මන්තරේ
ඔබ ගැනමයි කියවුනේ සාස්තරේ...
සියුමැලි දෑතින් කෙහෙරැලි මාගේ
පිරිමැද ආවා සුරතට මාගේ ඔබ
සෙමින් සෙමින් දැන් වදන් බොඳවී
උණුසුම දැනුනා නිහඬ රැයේ දී...
සිතින් සිතුම් සිතක්...////
Performances of Hithuwakkari
Cover versions, live performances, and reality-show contestant performances of “Hithuwakkari” on YouTube.
Reality Show Performances · 1
Cover Versions · 3
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Hithuwakkari LyricsHithuwakkari Lyrics Englishහිතුවක්කාරීහිතුවක්කාරී ගීතයේ පද පෙළLyrics With TransliterationPop Punk SongsPop Punk LyricsPunk LyricsPop Punk ComposerPop Punk Lyricist



