ඇසුරෙන් මිදීලා ගී පද:ප්‍රියා සූරියසේන සින්දු සහ සංගීතය සිංහලෙන්

About ඇසුරෙන් මිදීලා Song Lyrics

Songඇසුරෙන් මිදීලා
Singer
Views74

ඇසුරෙන් මිදීලා ගී පද

ඇසුරෙන් මිදීලා ඔබගේ ලොවෙහී
සැඟවී හිඳිම් මා වෙන් වී මෙසේ
නොමැකී තියේනම් ඔබගේ සිතේහී
මගෙ ආදරේ මා යළි එන තුරා

රැකවල් සදාලා සීමා මවාලා
වෙන් වේවිදෝ ආදරේ
දෙසිතේ කතා වී දළු ලා වැඩී යාවී
රහසේම ඒ ආදරේ

කඳුලැල් නිවාලා දෑසින් සිනාසී
සැඟවී යමී මේ ලෙසේ
කවදාක හෝ මා එනතුරු ඔබේ දෑසේ
සඟවා තබා ආදරේ

ඇසුරෙන් මිදීලා ඔබගේ ලොවෙහී
සැඟවී හිඳිම් මා වෙන් වී මෙසේ
නොමැකී තියේනම් ඔබගේ සිතේහී
මගෙ ආදරේ මා යළි එන තුරා

ඇසුරෙන් මිදීලා ශ්‍රී ලාංකීය සිංහල ගී පද

ප්‍රියා සූරියසේන ඇසුරෙන් මිදීලා lyrics are property and copyright of their owners. Lyrics provided for educational purposes and personal use only.

Leave a Reply