රටකින් එහා ඉගිලී ගී පද:ප්‍රියා සූරියසේන සින්දු සහ සංගීතය සිංහලෙන්

About රටකින් එහා ඉගිලී Song Lyrics

Songරටකින් එහා ඉගිලී
Singer
Lyricist‎ ප්‍රේමකීර්ති ද අල්විස්
Composer ක්ලැරන්ස් විජේවර්ධන
Views97

රටකින් එහා ඉගිලී ගී පද

රටකින් එහා ඉගිලී
තනිවෙන්න බෑ…
සිතකින් නොවේ කිසිදා…
හැරයන්නෙ මා
අදමෙන් ලඳේ හෙට නෑ
හමුවෙන්නෙ මා…
ගෙනයමි ඔබේ ආදරේ…
ආදරේ…

නා දළු දෙතොල්
හසරැලි මත වෙලී…
ආගිය ගමන් සිහිව එයි යළි යළි
අසමාන වූයේ අප ආදරේ…
කිසිදා බිඳෙන්නෑ සැකයක් නැතේ

රටකින් එහා ඉගිලී
තනිවෙන්න බෑ…
සිතකින් නොවේ කිසිදා…
හැරයන්නෙ මා

අතිනත වෙලා
පටලලා රන් හුයෙන්
ඔබ ගෙන යමි…
සපුරලා සිතු පැතුම්…
හෙට ඒ දිනේදී සයුරෙන් එහා
පිළිගන්නවාදෝ පැමිණී වහා

රටකින් එහා ඉගිලී
තනිවෙන්න බෑ…
සිතකින් නොවේ කිසිදා…
හැරයන්නෙ මා

රටකින් එහා ඉගිලී ශ්‍රී ලාංකීය සිංහල ගී පද

ප්‍රියා සූරියසේන රටකින් එහා ඉගිලී lyrics are property and copyright of their owners. Lyrics provided for educational purposes and personal use only.

Leave a Reply