චන්න කින්නරාවී ගී පද:භාචි සුසාන් සින්දු සහ සංගීතය සිංහලෙන්

About චන්න කින්නරාවී Song Lyrics

Songචන්න කින්නරාවී
Singer
Views94

චන්න කින්නරාවී ගී පද

ශ්වේත මීදුම් ඉරා දෙනෙත් මග ඇහිරූ
ජීවිතේ සීත සෘතුවේ ගිරි දුර්ග අතරින්
මා එක්‌ක එනවාද චන්න කින්නරාවී
මා එක්‌ක එනවාද චන්න කින්නරාවී

රළු පොළොව මතින් දිවෙනා විඩාබර දිගු ගමනේ
මුදු සිනිඳු දෙපා රිදෙනා වේදනා සුසුම් අතරේ
ආදරේ ශේෂ වේවිද චන්න කින්නරාවී
මා එක්‌ක එනවාද චන්න කින්නරාවී

ශ්වේත මීදුම් ඉරා දෙනෙත් මග ඇහිරූ
ජීවිතේ සීත සෘතුවේ ගිරි දුර්ග අතරින්
මා එක්‌ක එනවාද චන්න කින්නරාවී
මා එක්‌ක එනවාද චන්න කින්නරාවී

සඳ නිවී ගිය රාත්‍රියේ තාරකා ගොළුව ඝන අඳුරේ
ළය මතින් වැතිරී සොඳුරු හීනයට ඉඩදී
හිනැහෙන්න පුළුවන්ද චන්න කින්නරාවී
හිනැහෙන්න පුළුවන්ද චන්න කින්නරාවී
හිනැහෙන්න පුළුවන්ද චන්න කින්නරාවී
හිනැහෙන්න පුළුවන්ද චන්න කින්නරාවී

චන්න කින්නරාවී ශ්‍රී ලාංකීය සිංහල ගී පද

භාචි සුසාන් චන්න කින්නරාවී lyrics are property and copyright of their owners. Lyrics provided for educational purposes and personal use only.

Leave a Reply