අක්කා ගී පද:ලහිරු පෙරේරා සින්දු සහ සංගීතය සිංහලෙන්

About අක්කා Song Lyrics

Songඅක්කා
Singer
Views199

අක්කා ගී පද

කෙසේ රහස් පවසම්…
කෙසේ තුරුලේ සැනසෙම්…
කෙසේ අමතක කරම්…
පවසම් හදින් මෙමා ජයමංගලම්…

කෙසේ රහස් පවසම්…
කෙසේ තුරුලේ සැනසෙම්…
කෙසේ අමතක කරම්…
පවසම් හදින් මෙමා ජයමංගලම්…

ජීවන අඳුරු කුටියේ මිණි පහන ඔබ උනේ…
මව්පියන් සමඟින් මා හැදු හැටි අගේ…
දුක් වේදනා මගෙ නිව්වා…
මවකි මටනම් මගෙ අක්කා…

කෙසේ රහස් පවසම්…
කෙසේ තුරුලේ සැනසෙම්…
කෙසේ අමතක කරම්…
පවසම් හදින් මෙමා ජයමංගලම්…

සරසියකි මටනම් ඔබ අනතප් විලේ…
සුරඟනකි මටනම් ඈ සිහින ලෝකේ…
ඔබ දිවි මගේ මල් පිපියන්…
මතු භවයෙදිත් අක්කා වෙයන්….

කෙසේ රහස් පවසම්…
කෙසේ තුරුලේ සැනසෙම්…
කෙසේ අමතක කරම්…
පවසම් හදින් මෙමා ජයමංගලම්…

කෙසේ රහස් පවසම්…
කෙසේ තුරුලේ සැනසෙම්…
කෙසේ අමතක කරම්…
පවසම් හදින් මෙමා ජයමංගලම්…

අක්කා ශ්‍රී ලාංකීය සිංහල ගී පද

ලහිරු පෙරේරා අක්කා lyrics are property and copyright of their owners. Lyrics provided for educational purposes and personal use only.

Leave a Reply