එදා රෑ ගී පද:මිල්ටන් මල්ලවාරච්චි සින්දු සහ සංගීතය සිංහලෙන්

About එදා රෑ Song Lyrics

Songඑදා රෑ
Singer
Categories
Views215

එදා රෑ ගී පද

එදා රෑ ගුවන් තොටුපලේදි මා
වෙන්වී ගියේ සිතකින් නොවේ..
එදා රෑ ගුවන් තොටුපලේදි මා
වෙන්වී ගියේ සිතකින් නොවේ..

නෑසිය මිතුරන් පැමිණීලා
ආසිරි සුභ පැතුම් පැතුවා
ඔබ නාවෙ ඇයි මිහිරියේ

එදා රෑ ගුවන් තොටුපලේදි මා
වෙන්වී ගියේ සිතකින් නොවේ..

මේ වනතුරු රහසක් වීලා
මා සිතේ යම් දෙයක් තිබුනා
එය කීමටයි ලතැවුනේ

එදා රෑ ගුවන් තොටුපලේදි මා
වෙන්වී ගියේ සිතකින් නොවේ..

එදා රෑ ගුවන් තොටුපලේදි මා
වෙන්වී ගියේ සිතකින් නොවේ..

එදා රෑ ශ්‍රී ලාංකීය සිංහල ගී පද

මිල්ටන් මල්ලවාරච්චි එදා රෑ lyrics are property and copyright of their owners. Lyrics provided for educational purposes and personal use only.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *