තොටියා ගී පද:ඇනස්ලි මාලේවන සින්දු සහ සංගීතය සිංහලෙන්

About තොටියා Song Lyrics

Songතොටියා
Singer
Views76

තොටියා ගී පද

දෙගොඩ තලා යන ඟඟුලේ
එගොඩ පදී ඔහු අඳුරේ
මනහරය අවට රූ සිරියා
කප්රුකකි ගමට තොටියා

දෑතට සවි දී ඔරුව හබල් ගා
එතෙර කරයි යන එන්නා
බාල මහලු සැම හට වඩවා පෙම
පදිති දිවා රෑ තුටිනා
නිල් දිය පහලට වන්නේ
පෙණ කැටි නැග නැග එන්නේ
ගඟු රැළ නැත නිහඬින්නේ
ඔහුගේ මන පවසන්නේ

දෑතට සවි දී ඔරුව හබල් ගා
එතෙර කරයි යන එන්නා
බාල මහලු සැම හට වඩවා පෙම
පදිති දිවා රෑ තුටිනා
නිල් දිය පහලට වන්නේ
පෙණ කැටි නැග නැග එන්නේ
ගඟු රැළ නැත නිහඬින්නේ
ඔහුගේ මන පවසන්නේ

දෙගොඩ තලා යන ඟඟුලේ
එගොඩ පදී ඔහු අඳුරේ
මනහරය අවට රූ සිරියා
කප්රුකකි ගමට තොටියා

තොටියා ශ්‍රී ලාංකීය සිංහල ගී පද

ඇනස්ලි මාලේවන තොටියා lyrics are property and copyright of their owners. Lyrics provided for educational purposes and personal use only.

Leave a Reply