සඳ හොරෙන් හොරෙන් ගී පද:අමරදේව W.D. සින්දු සහ සංගීතය සිංහලෙන්

About සඳ හොරෙන් හොරෙන් Song Lyrics

Songසඳ හොරෙන් හොරෙන්
Singer
Views63

සඳ හොරෙන් හොරෙන් ගී පද

සඳ හොරෙන් හොරෙන් හොරෙන් බලා
වළා රොදක සැගවිලා
අපේ මීයුරු පෙම් කතා
අසා සිටිනවා..

කඳුළු බිදු ගලා සඳේ තුරුලතා පුරා
සියොලගම සැලි මගේ නොහිම් සීතලේ
ඔබේ නෙත යදී… ම්…ම්… මහද වියරුවෙන්

සඳ හොරෙන්…..

කියඹු වැල් ලිහි ඔබේ මාරුතේ සැලි
කොපුල් තල ගැටි මගේ සිතුම් සසලවයි
නිවාලන්න මා… ම්…ම්… ඔබේ සිසිලසින්

සඳ හොරෙන්…..

සඳ හොරෙන් හොරෙන් ශ්‍රී ලාංකීය සිංහල ගී පද

අමරදේව W.D. සඳ හොරෙන් හොරෙන් lyrics are property and copyright of their owners. Lyrics provided for educational purposes and personal use only.

Leave a Reply