Adu Kule Kiyala
Song Details: Singer & Composer Information
Adu Kule Kiyala Lyrics in Sinhala (අඩු කුලේ කියාලා ගී පද) and English by A J Kareem. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Adu Kule Kiyala
🎤 SINGER
👁️ VIEWS
5
Adu Kule Kiyala Lyrics
(Adu kule kiyaala asaranayaa
Medalanne me loke vasalayaa
Vanshe kula bede me lowe
Noma we bamunaa ho vasalayaa....//)
(Puhu maanaya hrude purawanne
Dasa paapa kriyaave patalenne....//)
Yuthukam susiree maga noma denne
Ohu noweda me loke vasalayaa
Vanshe kula bede me lowe
Noma we bamunaa ho vasalayaa....
(Eka le masa naharin bandunu tade
Mulu jeewitha kaale windina wade......//)
Awasanehidi maru samanga ande
Meya nodena sitinne vasalayaa
Vanshe kula bede me lowe
Noma we bamunaa ho vasalayaa....
Adu kule kiyaala asaranayaa
Medalanne me loke vasalayaa
Vanshe kula bede me lowe
Noma we bamunaa ho vasalayaa...
අඩු කුලේ කියාලා ගී පද
(අඩු කුලේ කියාලා අසරණයා
මැඩලන්නෙ මෙ ලෝකේ වසලයා
වංශේ කුල බේදේ මේ ලොවේ
නොම වේ බමුණා හෝ වසලයා....//)
(පුහු මානය හෘදේ පුරවන්නේ
දස පාප ක්‍රියාවේ පැටලෙන්නේ....//)
යුතුකම් සුසිරී මග නොම දන්නේ
ඔහු නොවෙද මේ ලෝකේ වසලයා
වංශේ කුල බේදේ මේ ලොවේ
නොම වේ බමුණා හෝ වසලයා....
(එක ලේ මස නහරින් බැඳුනු තදේ
මුළු ජීවිත කාලේ විඳින වදේ......//)
අවසානෙහිදී මරු සමඟ ඇඳේ
මෙය නොදැන සිටින්නේ වසලයා
වංශේ කුල බේදේ මේ ලොවේ
නොම වේ බමුණා හෝ වසලයා....
අඩු කුලේ කියාලා අසරණයා
මැඩලන්නෙ මේ ලෝකේ වසලයා
වංශේ කුල බේදේ මේ ලොවේ
නොම වේ බමුණා හෝ වසලයා...
Frequently Asked Questions
Who sang Adu Kule Kiyala?
A J Kareem performed Adu Kule Kiyala. A J Kareem is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
Where can I find Adu Kule Kiyala complete lyrics?
You can find the complete Adu Kule Kiyala lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is Adu Kule Kiyala?
Adu Kule Kiyala has been viewed 5 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ අඩු කුලේ කියාලා ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ අඩු කුලේ කියාලා ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Related Songs and Tags
Adu Kule Kiyala LyricsAdu Kule Kiyala Song LyricsAdu Kule Kiyala Lyrics Englishඅඩු කුලේ කියාලා Lyricsඅඩු කුලේ කියාලා ගීතයේ පද පෙළLyrics With TransliterationA J Kareem SongsA J Kareem LyricsKareem LyricsKareem Song Lyrics
Comments & Discussion
Share your thoughts about "Adu Kule Kiyala" or discuss the lyrics with other music lovers.
Loading comments...
Song Video
More from A J Kareem
- Sadu Siripa Lyrics2 views
- View All Songs2 songs
Popular Songs This Week
- 168 views
- 111 views
- 68 views
- 57 views
- 55 views
- 47 views
- 45 views
- 41 views
- 39 views
- 37 views