Uthum Budun
Song Details: Singer & Composer Information
Uthum Budun Lyrics in Sinhala (උතුම් බුදුන් ගී පද) and English by A M U Raj. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Uthum Budun
🎤 SINGER
👁️ VIEWS
2
Uthum Budun Lyrics
(Uthum Budun Thrailonaa Vee
Budhdhaa Loke Paewa
Perum Piru Mahime Paalaa
Suven Inna Vuwaa...//)
(Aawe O O Gaalaa Varusaawa Vegeng...//)
E Vele Muchalinda Naaga Raajayaanan
(Innawuu Himi Deka Themi Themi Seethalen
Nothemaa Varusaawen Beiraa Dharanida Vuwaa...//)
Uthum Budun.....//
(Paewuu Vele Deka Naa Rajun Dun...//)
Paewuu Sene Deka Apa Munindaanan
(Pirunaa Vuu Hadawatha Mahimaya Paamin
O Hata Ama Maha Dharme Desuwaa...//)
Uthum Budun.....//
උතුම් බුදුන් ගී පද
(උතුම් බුදුන් ත්‍රෛලෝනා වී
බුද්ධා ලෝකේ පෑවා
පෙරුම් පිරූ මහිමේ පාලා
සුවෙන් ඉන්න වූවා...//)
(ආවේ ඕ ඕ ගාලා වරුසාව වේගෙන්...//)
එ වේලේ මුචලින්ද නාග රාජයාණන්
(ඉන්නාවූ හිමි දැක තෙමි තෙමි සීතලෙන්
නොතෙමා වරුසාවෙන් බෙිරා ධරනිද වූවා...//)
උතුම් බුදුන්.....//
(පෑවූ වෙලේ දැක නා රජුන් දුන්...//)
පෑවූ සෙනේ දැක අප මුණිඳාණන්
(පිරුණා වූ හදවත මහිමය පාමින්
ඕ හට අමා මහ ධර්මේ දෙසූවා...//)
උතුම් බුදුන්.....//
Frequently Asked Questions
Who sang Uthum Budun?
A M U Raj performed Uthum Budun. A M U Raj is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
Where can I find Uthum Budun complete lyrics?
You can find the complete Uthum Budun lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is Uthum Budun?
Uthum Budun has been viewed 2 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ උතුම් බුදුන් ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ උතුම් බුදුන් ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Related Songs and Tags
Uthum Budun LyricsUthum Budun Song LyricsUthum Budun Lyrics Englishඋතුම් බුදුන් Lyricsඋතුම් බුදුන් ගීතයේ පද පෙළLyrics With TransliterationA M U Raj SongsA M U Raj LyricsRaj LyricsRaj Song Lyrics
Comments & Discussion
Share your thoughts about "Uthum Budun" or discuss the lyrics with other music lovers.
Loading comments...
Song Video
More from A M U Raj
- Ahasa Adala Iwara Na Lyrics3 views
- Name Nodirana Lyrics5 views
- View All Songs3 songs
Popular Songs This Week
- 168 views
- 111 views
- 68 views
- 57 views
- 55 views
- 47 views
- 45 views
- 41 views
- 39 views
- 37 views