Oyata Rathne Man Adare

Song Details: Singer & Composer Information
Oyata Rathne Man Adare Lyrics in Sinhala (ඔයාට රත්නේ මං ආදරේ ගී පද) and English by C D Fonseka. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Oyata Rathne Man Adare
🎤 SINGER
👁️ VIEWS
5

Oyata Rathne Man Adare Lyrics

Oyata ratne man adare
Ranganne ekai vinodaye
(monara menna me
lese kiya rangai mage priye...//)

Oyata ratne man adare
Ranganne ekai vinodaye
(monara menna me
lese kiya rangai mage priye...//)
Oyata ratne man adare...

Punchi punchi mal pipila harima lassanai
Ranchu ranchu bambara rasi e vate duvai
Ron uranna ron uranna
tavat pani pirei
Adareta adarema ek vuna vage...

Oyata ratne...

Pun sande kalum vedila ran goyam natei
Tharaka dilenne aege neth kusum vagei
Sundarige muna vage rat piyum dilei
Adare kiyanne obata me paye agei...

Oyata ratne...

ඔයාට රත්නේ මං ආදරේ ගී පද

ඔයාට රත්නේ මං ආදරේ
රඟන්නේ ඒකයි විනෝදයේ
(මොණරා මෙන්න මේ 
ලෙසේ කියා රඟයි මගේ ප්‍රියේ...//)

ඔයාට රත්නේ මං ආදරේ
රඟන්නේ ඒකයි විනෝදයේ
(මොණරා මෙන්න මේ 
ලෙසේ කියා රඟයි මගේ ප්‍රියේ...//)
ඔයාට රත්නේ මං ආදරේ...

පුංචි පුංචි මල් පිපිලා හරිම ලස්සනයි
රංචු රංචු බඹර රාසි ඒ වටේ දුවයි
රොන් උරන්න රොන් උරන්න 
තවත් පැණි පිරෙයි 
ආදරේට ආදරේම එක් වුණා වගේ...

ඔයාට රත්නේ...

පුන් සඳේ කැලුම් වැදීලා රන් ගොයම් නැටෙයි
තාරකා දිලෙන්නේ ඈගේ නෙත් කුසුම් වගෙයි
සුන්දරීගේ මූණ වාගේ රත් පියුම් දිලෙයි
ආදරේ කියන්න ඔබට මේ පැයේ අගෙයි...

ඔයාට රත්නේ...

Frequently Asked Questions

Who sang Oyata Rathne Man Adare?

C D Fonseka performed Oyata Rathne Man Adare. C D Fonseka is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Where can I find Oyata Rathne Man Adare complete lyrics?

You can find the complete Oyata Rathne Man Adare lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Oyata Rathne Man Adare?

Oyata Rathne Man Adare has been viewed 5 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ ඔයාට රත්නේ මං ආදරේ ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ ඔයාට රත්නේ මං ආදරේ ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Oyata Rathne Man Adare LyricsOyata Rathne Man Adare Song LyricsOyata Rathne Man Adare Lyrics Englishඔයාට රත්නේ මං ආදරේ Lyricsඔයාට රත්නේ මං ආදරේ ගීතයේ පද පෙළLyrics With TransliterationC D Fonseka SongsC D Fonseka LyricsFonseka LyricsFonseka Song Lyrics
Comments & Discussion

Share your thoughts about "Oyata Rathne Man Adare" or discuss the lyrics with other music lovers.

Loading comments...