Dineka Me Nadi Thire Lyrics by Clarence Wijewardena
Dineka Me Nadi Thire (දිනෙක මේ නදී තීරේ) is a Sinhala song sung by Clarence Wijewardena. This page presents the Dineka Me Nadi Thire lyrics in Sinhala script (දිනෙක මේ නදී තීරේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Dineka Me Nadi Thire |
|---|---|
| SINGER | Clarence Wijewardena |
| VIEWS | 305 |
| UPDATED |
Dineka Me Nadi Thire Lyrics
dineka me nadee theere
dhenetha hamuwelaa
pipunu e sina daese
kandulu bonda welaa....//
sihina maawathe paakara
paethum bindhahelaa
sithata wedhanaa dee
tawa sithak hinahila.....//
dineka me...
obata maa epa wee
yana namuth wenwelaa
noyayi maa paethu e
ruwa sithin gilihilaa.....//
dineka me...දිනෙක මේ නදී තීරේ ගී පද
දිනෙක මේ නදී තීරේ
දෙනෙත හමුවෙලා
පිපුණු ඒ සිනා දෑසේ
කඳුළු බොඳ වෙලා....//
සිහින මාවතේ පාකර
පැතුම් බිඳහෙලා
සිතට වේදනා දී
තව සිතක් හිනැහිලා.....//
දිනෙක මේ...
ඔබට මා එපා වී
යන නමුත් වෙන්වෙලා
නොයයි මා පැතූ ඒ
රුව සිතින් ගිලිහිලා.....//
දිනෙක මේ...//Performances of Dineka Me Nadi Thire
Cover versions, live performances, and reality-show contestant performances of “Dineka Me Nadi Thire” on YouTube.
Reality Show Performances · 1
Live Performances · 2
Cover Versions · 12
▶Coverදිනෙක මේ නදී තීරේ | Dineka Me Nadee Theere | Free BirdFree Birds
▶Coverදිනෙක මේ නදී තීරේ Dineka Me Nadee Theere චිත්‍රාල් සෝමපාල Chitral SomapalaSound Waves SL
▶Coverදිනෙක මේ නදී තීරේ Dineka Me Nadee Theere – CoverGayanJ Official
▶CoverDineka Me Nadee Thiree -දිනෙක මේ නදී තීරේ (Clarence Wijewardena - ක්ලැරන්ස් විජේවර්ධන)නොමියෙන ගී මතක Nomiyena Gee Mathaka
▶CoverDineka Me Nadee ThireP I T I G A L A
▶CoverHow to play Dineka me nadi thire with guitarGS creations
▶Coverදිනෙක මේ නදී තීරේ | Dinaka Me Nadee | Chithral Somapala | Clarence Wijewardena | Acoustic VersionColours Of Music
▶CoverDINEKA ME NADEE THEERE by Clarence WijewardhanaADASSURIGEI NIMAL DAYARATHNE
▶Coverදිනෙක මේ නදී තීරේ I Dineka Me Nadee Theere Cover by Chithral SomapalaLankawe Music
▶Coverදිනෙක මේ නදී තීරේDreams Live
▶CoverA to Z Music Lessons ;දිනෙක මේ නදී තීරේ | Dineka Me Nadee Theere - Clarence/ ChordsA to Z Music Lessons
▶CoverDineka Me | දිනෙක මේ නදී තීරේ | ක්ලැරන්ස් විජේවර්ධන clarence WijewardhanaIshara Malgaha
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Dineka Me Nadi Thire LyricsDineka Me Nadi Thire Lyrics Englishදිනෙක මේ නදී තීරේදිනෙක මේ නදී තීරේ ගීතයේ පද පෙළLyrics With TransliterationClarence Wijewardena SongsClarence Wijewardena LyricsWijewardena Lyrics


