Tika wenna naala konde kadagena, yanawada surathaliye
Tika wenna naala konde kadagena, yanawada surathaliye
Mama bohoma aasai, premi samagin, diye basa peenanna
Mama bohoma aasai, premi samagin, diye basa peenanna
Api peena peena inna atharedi, obe muwa sipaganna
Siripade samanal kanda pene, aalokaya samanpure
Handapane maha wana diha bala, sudu ridee kandan hamuwe
Siripade samanal kanda pene, aalokaya samanpure
Handapane maha wana diha bala, sudu ridee kandan hamuwe
Ara maha maluwe, siripade piyum, wenda saadu kiya enawa
Ara maha maluwe, siripade piyum, wenda saadu kiya enawa
Naade asenne e gantare, me uthum poda...
Me uthum poda...
Pibidevi... (pibidevi) pibidevi... (pibidevi)
Pibidevi... aluyama sirinaramba
Pibidevi... (pibidevi) pibidevi... (pibidevi)
Pibidevi... aluyama sirinaramba
Soorya udavi gena enne, kaanthi prabodhaya vuhidanne
Neka paatin numbakusaya dilenne, aluyama siri naraba
Neka paatin numba kusaya dilenne, aluyama siri naraba
Api namu vile, basa peenala ehi olu kada emuko...
Olu kada emuko...
Enna mage kamalawo, api namu vile basa peena
Enna mage kamalawo, api namu vile basa peena
Api namu vile basa, peenala ehi olu kada emuko...
Olu kada emuko...
(lalala lalala lalala)
Me srene ape lankave, sinhalaya,
Oha ingreesinge siritaata vi piriya
Oya saaya gawn ada gathi nova maliya
Owa mewa dekala pana yana tharamata matama hina
Ohaha ha ha...
Nangila, mallila innawado bala
Dan eti man eti dan kiya
Punchi bonikkala paata paata nila man genaawa karatthe pura
Sellalam badu one... nam enna ane ma soyan
Laabai hari laabamai... sellam badu me godai
Sobana handawe seethala mada pawane
Oba ena thura sitiya
Suwada male pem kusume
Suwada male pemkusume
Keema oba thaw naave
Oba kothanada sondure
Avile samada rashmiya vihidaa iti pandama thaniye
Budu gei palliye ha dewaale shantha siriya mawa
Budu gei palliye ha dewaale shantha siriya mawa
Sulagata thira selavei... ehi budu bana palavei
Bohora sasarehi jeeve apage na aho thira na
The pan dina dina wedi wedi we bimen sirurata sepa wedi we
The pan dina dina wedi wedi we bimen sirurata sepa wedi we
Seenida kiri musu kara nisi se saadagena padamata rasa se
Seenida kiri musu kara nisi se saadagena padamata rasa se
Lalala lalala lalala lalala
Podi abe varun... loku abe varun... podi abe varun soyala
Podi abe varun... loku abe varun... podi abe varun soyala
Avurudda paasa yanne api sellame abe varun soyala
Avurudda paasa yanne api sellame abe varun soyala
Ran maala nathe ayata... ran thodu nathe ayata...
Pata sela natthat.. oya harima hadai mage
Lassana ran ethana...
Pata sela natthat.. oya harima hadai mage
Lassana ran ethana...
Suraliyakage wage ruwina.. aege gathi guna hari agana
Podi kaale idan mama awe soyan mage lassana ran ethana
Pale wasana ran malee... mage soduru sirimalee
Obe mihiri gee asi asi mama soya emi ran malee
Obe dilidukama yatai sudo... sabae soduru guna nisa
Obe dilidukama yatai sudo... sabae soduru guna nisa
Obe sinawan age mata... hele otunnata wada
Obe sinawan age mata... hele otunnata wada
ටික වේන්න නාලා කොන්ඩේ කඩාගෙන, යනවද සුරතලියේ
ටික වේන්න නාලා කොන්ඩේ කඩාගෙන, යනවද සුරතලියේ
මම බොහෝම ආසයි ,ප්‍රේමි සමගින් , දියේ බැස පීනන්න
මම බොහෝම ආසයි ,ප්‍රේමි සමගින් , දියේ බැස පීනන්න
අපි පීන පීනා ඉන්න අතරේදි ,ඔබේ මුව සිපගන්න
සිරිපාදේ සමනල කන්ද පෙනේ, ආලෝකය සමන්පුරේ
හඳපානේ මහා වන දිහා බලා ,සුදු රිදී කඳන් හමුවේ
සිරිපාදේ සමනල කන්ද පෙනේ, ආලෝකය සමන්පුරේ
හඳපානේ මහා වන දිහා බලා ,සුදු රිදී කඳන් හමුවේ
අර මහ මළුවේ ,සිරිපාද පියුම්, වැඳ සාදු කියා එනවා
අර මහ මළුවේ ,සිරිපාද පියුම්, වැඳ සාදු කියා එනවා
නාදේ ඇසෙන්නේ ඒ ගන්ටාරේ ,මේ උතුම් පෝදා.....
මේ උතුම් පෝදා.....
පිබිදේවි... (පිබිදේවි) පිබිදේවි... (පිබිදේවි)
පිබිදේවි... අළුයම සිරිනරඹා
පිබිදේවි... (පිබිදේවි) පිබිදේවි... (පිබිදේවි)
පිබිදේවි... අළුයම සිරිනරඹා
සූර්යා උදාවී ගෙන එන්නේ ,කාන්ති ප්රබෝධය ව්හිදෙන්නේ
නෙක පාටින් නුඹකුසය දිලෙන්නේ, අළුයම සිරි නරබා
නෙක පාටින් නුඹ කුසය දිලෙන්නේ, අළුයම සිරි නරබා
අපි නාමු විලේ ,බස පීනාලා එහි ඕලු කඩා එමුකෝ ....
ඕලු කඩා එමුකෝ ....
එන්න මගේ කමලාවෝ ,අපි නාමු විලේ බැස පීනා
එන්න මගේ කමලාවෝ ,අපි නාමු විලේ බැස පීනා
අපි නාමු විලේ බැස ,පීනාල එහි ඕළු කඩා එමුකො....
ඕළු කඩා එමුකො..
(ලලලා ලලලා ලාලලා )
මේ ස්රීනේ අපේ ලංකාවේ ,සිංහලයා ,
ඔහ ඉංග්රීසිංගේ සිරිතට වී පිරියා
ඔයා සාය ගවුන් අද ගති නොව මලියා
ඔවා මේවා දැකලා පන යන තරමට මටම හිනා
ඔහාහා හා හා .......
නංගිලා ,මල්ලිලා ඉන්නවාදෝ බලා
දැන් එති මං එති දැන් කියා
පුංචි බෝනික්කල පාට පාට නිලා මන් ගෙනාවා කරත්තේ පුරා
සෙල්ලලම් බඩු ඕනේ... නම් එන්න අනේ මා සොයන්
ලාබයි හරි ලාබමයි... සෙල්ලම් බඩු මේ ගොඩයි
සෝබන හැන්දෑවේ සීතල මද පවනේ
ඔබ එන තුරා සිටියා
සුවද මලේ පෙම් කුසුමේ
සුවද මලේ පෙම්කුසුමේ
කීම ඔබ තව නාවේ
ඔබ කොතනද සොඳුරේ
ඇවිලේ සමදා රශ්මිය විහිදා ඉටි පන්දම තනියේ
බුදු ගෙයි පල්ලියේ හා දේවාලේ ශාන්ත සිරිය මවා
බුදු ගෙයි පල්ලියේ හා දේවාලේ ශාන්ත සිරිය මවා
සුළගට තිර සෙලවෙයි... එහි බුදු බන පලවෙයි
බොහොර සසරෙහි ජීවේ අපගේ නැ අහෝ තිර නෑ
තේ පැන් දින දින වැඩි වැඩි වේ බීමෙන් සිරුරට සැප වැඩි වේ
තේ පැන් දින දින වැඩි වැඩි වේ බීමෙන් සිරුරට සැප වැඩි වේ
සීනිද කිරි මුසු කර නිසි සේ සාදාගෙන පදමට රස සේ
සීනිද කිරි මුසු කර නිසි සේ සාදාගෙන පදමට රස සේ
ලලල ලලලලා ලලලලා ලලලලා ලලලලා
පොඩි ඇබේ වරුන්... ලොකු ඇබේ වරුන්... පොඩි ඇබේ වරුන් සොයලා
පොඩි ඇබේ වරුන්... ලොකු ඇබේ වරුන්... පොඩි ඇබේ වරුන් සොයලා
අවුරුද්ද පාසා යන්නේ අපි සෙල්ලමේ ඇබේ වරුන් සොයලා
අවුරුද්ද පාසා යන්නේ අපි සෙල්ලමේ ඇබේ වරුන් සොයලා
රන් මාල නැතේ ඇයටා... රන් තෝඩු නැතේ ඇයටා ...
පට සේල නැත්තත්.. ඔයා හරිම හැඩයි මගේ
ලස්සන රන් එතනා ......
පට සේල නැත්තත්.. ඔයා හරිම හැඩයි මගේ
ලස්සන රන් එතනා ......
සුරලියකගේ වගේ රුවිනා.. ඇගේ ගති ගුණ හරි අගනා
පොඩි කාලේ ඉදන් මම අවේ සොයන් මගේ ලස්සන රන් එතනා
පැලේ වසන රන් මලී... මගේ සොදුරු සිරිමලී
ඔබේ මිහිරි ගී ඇසි ඇසි මම සොයා එමි රන් මලී
ඔබේ දිළිදුකම යටයි සුදෝ... සැබෑ සොදුරු ගුණ නිසා
ඔබේ දිළිදුකම යටයි සුදෝ... සැබෑ සොදුරු ගුණ නිසා
ඔබේ සිනාවන් අගේ මටා... හෙලේ ඔටුන්නට වඩා
ඔබේ සිනාවන් අගේ මටා... හෙලේ ඔටුන්නට වඩා